මේ වන විට පැවැත්වෙන ශ්‍රී දළදා මාලිගාවේ රන්දෝලි පෙරහැර අතර තුරදී අත් කුලප්පු වී ඇති අතර, කරඬුව ගෙන යන ඇතා සමග ගමන් ගන්නා අනිත් ඇතුන් දෙදෙනාගෙන් එකෙක් බවට දකින්නට ලැබෙනවා. මේ වන විට න්ර්වින්දන විද්‍යවරුන් සහ පශුවයිද්‍ය වරුන් පැමිණ එම ඇතා වෙනත් මාර්ගයකින් රැගෙන ගිය අතර තත්වය පාලනය කර ඇත, නමුත් දළදා කරඬුව ගෙන යන ඇතාට පාවාද සහ උඩුවියන් නොමැති බව මේ වනතුරුත් අපිට දක්නට ලැබෙනවා.
මේ වගේ දේවල් මීට පෙර අහලනම් නෑ. කරඬුව ගෙනියන ඇත්තු මෙහෙමවෙනවා කියල, අනේමන්ද ඉතින් රටේ වෙලාවද අපේ වෙලාවද කියල
මේ වගේ දේවල් මීට පෙර අහලනම් නෑ. කරඬුව ගෙනියන ඇත්තු මෙහෙමවෙනවා කියල, අනේමන්ද ඉතින් රටේ වෙලාවද අපේ වෙලාවද කියල