Wht Is u're 1st Phone

Brave Heart

Member
Sep 27, 2011
33
2
0
In Me
2zyftpg.png

Eka deyak Raththaran la / Aruna la EK eken elawaganna godak un full try eka denawa.
Ubala owa ganan ganna epa machanla. Ubala nathi unoth EK ekata newei paduwa venne.
Ape ratata. Ubalata therenawa ne mama kiyana de.

..................................................​

පිස්සුද බං?? උන් දෙන්නා මේකට වැදගත්ම දෙන්නෙක්. අපි කියන්නේ මෝඩ චූන් දෙන්නේ නැතිව වෙනදා වගේ ඉන්න කියලා. එච්චරයි.
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    2zyftpg.png

    Eka deyak Raththaran la / Aruna la EK eken elawaganna godak un full try eka denawa.
    Ubala owa ganan ganna epa machanla. Ubala nathi unoth EK ekata newei paduwa venne.
    Ape ratata. Ubalata therenawa ne mama kiyana de.

    ..................................................​

    අනිවා මචං..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,439
    113
    Auckland
    2zyftpg.png

    Eka deyak Raththaran la / Aruna la EK eken elawaganna godak un full try eka denawa.
    Ubala owa ganan ganna epa machanla. Ubala nathi unoth EK ekata newei paduwa venne.
    Ape ratata. Ubalata therenawa ne mama kiyana de.

    ..................................................​

    :yes::yes::yes::yes::yes:

    ඒ අස්සෙ හැමදාම අනාත වෙලා ඉන්න ෆෙක් කීප දෙනෙක් බොර දියේ මාලු බාන්න හදනව. උපහාසයට සිනහ වීමත් අපහාසය විද ගැනිමත් වැදගත් වේ
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අඩේ... මගේ පලවෙනි ෆෝන් එක C905 එකක් ... cam quality එකනම් සුපිරිම සුපිරි... දැන් live with walkman... :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,852
    113
    -In Darkness-
    අඩේ... මගේ පලවෙනි ෆෝන් එක C905 එකක් ... cam quality එකනම් සුපිරිම සුපිරි... දැන් live with walkman... :D

    ඒක නම් සිරා. මාත් පිළිගන්නවා. පට්ටම කොලිටි. අනික ඒ දවස්වල හැටියට Smile detection., face detection එහෙම ලොවෙත් සුපිරි
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    පිස්සුද බං?? උන් දෙන්නා මේකට වැදගත්ම දෙන්නෙක්. අපි කියන්නේ මෝඩ චූන් දෙන්නේ නැතිව වෙනදා වගේ ඉන්න කියලා. එච්චරයි.

    මමත් මේක මුල ඉඳලම කියෙව්වා......!
    මට මේ අනුන්ගේ කුණු කන්දල් නම් වැඩක් නෑ....
    නමුත් ඔය ඉස්සර කාලේ " රත්තරං" ගේ මැරිච්ච තාත්තට අපහාස කරලා දැම්ම ත්‍රෙඩ් close හෝ remove කරපු නැති එක නම් මෙතන අපක්ෂපාතීත්වය ගැන ප්‍රශ්නයක්.....!

    තව දෙයක් මේකේ කොච්චර නම් මිනිස්සුන්ගේ පෞද්ගලික තොරතුරු දාල ත්‍රෙඩ් දානවද? ෆොටෝ දානවද?

    ඉතින් ඒ නිසා මේ එක ත්‍රෙඩ් එකකට දක්වන සැලකිල්ල වගේ සැලකිල්ලක් අනිත් ත්‍රෙඩ් වලටත් දක්වනවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ....

    මේ සිදුවීම හොඳ අත්දැකීමක් මේකේ තියෙන අඩුපාඩු දැනගන්න.

    නමුත් ප්‍රශ්නේ තියන්නේ කවුරු හරි කෙනෙක් වැරදි දෙයක් කලානම් හෝ කිව්වා නම් හෝ ban කරලා දමනවා හැර නැවත නැවත ත්‍රෙඩ් දාල එකිනෙකාට ගහගන්නවා කියන්නේ උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක් නේද?
     
    aruna47

    Well-known member
  • 2zyftpg.png

    Eka deyak Raththaran la / Aruna la EK eken elawaganna godak un full try eka denawa.
    Ubala owa ganan ganna epa machanla. Ubala nathi unoth EK ekata newei paduwa venne.
    Ape ratata. Ubalata therenawa ne mama kiyana de.

    ..................................................​

    අපි ගත්තේ ආතල් එකක් එකට ගොඩක් උන්ට රිදිලා. මම කතා කරේ blacklist එක්ක. ඌ මට කෙලින් reply එකක් දීපු නිසා. ඌ මගේ ත්‍රෙඩ් එක close නොකර කතා කරා නම් මෙච්චර අවුල් වෙන්නේ නැහැ. fake උන් කියන දේවල් මම ගණන් ගන්නේ නැහැ බන්. මේකේ fake වලට අරින තරමක් අරින්නේ මම නිසා.

    බල්ලෝ උඩු බිරුවට මම සැලිලා නෑ.
    අනික් උන්වගේ මාව මානසික වැට්ටවීමට ගොඩක් අමාරුයි

    :lol::lol::lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,881
    9,278
    113
    එක තැනක නෑ
    මගේ පලවෙනි ෆෝන් එක Motorola එකේ අර බිත්තරයක් ශේප් එකට තියන්නේ. ඒක තමයි මගේ පලවෙනි ෆෝන් එක. :)

    දැන් නම් තියන්නේ Nokia 1202 - 2 එකක් :)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    රත්තරං;15462412 said:
    මම ගාවත් තිබ්බා. ලොකුවට ඩිස්ප්ලේ තිබ්බට මේකේ මෙමරිය මෙගාබයිට් දෙක තුනකටත් වඩා අඩුයි මතක විදිහට. මෙමරි කාඩ් ගහන්නත් බෑ. ඕක ආපු කාලේ මෙමරි කාඩ් ජනප්‍රියත් නෑ. බ්ලූටූත් තිබ්බට ඒ නිසා සින්දුවක් වත් දාගන්න බැරි කතන්දරයක් තිබ්බා. පාවිච්චි කරපු එකක් ගත්තේ ඒ කාලේ

    ඔව් මචං මෙමරිය මෙගා බයිට් 4 තිබ්බේ :baffled::baffled: සිම්බියන් මුල්ම ෆෝන් එකද කොහෙද මේක. කැමරා තිබ්බට වීඩියෝ නෑ. වීඩියෝ කරන්න සොෆ්ට්වෙයාර් එකක් දාන්න 3000 ඉල්ලුව එකෙක්. කොහොමෙන්හරි ජිල්මර්ට් එකක් දාල නොමිලේම උගෙන් ඒක ගත්ත.

    මම ගත්තෙත් පාවිච්චි කරපු එකක්. යාළුවෙකුගෙන් 9 කට මතක විදිහට. පස්සේ මම මේක 9 ටම වික්කා. :baffled:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Sony Ericsson K310i

    පොලේ ගැහුවත් අවුල් වෙන්නෙ නැති ෆෝන් බොලව් මේවා,:rofl:
    තාමත් නියමෙට වැඩ:cool:

    url
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    Sony Ericsson K310i

    පොලේ ගැහුවත් අවුල් වෙන්නෙ නැති ෆෝන් බොලව් මේවා,:rofl:
    තාමත් නියමෙට වැඩ:cool:

    url

    defa mama mulinma use kale K320 eka loweth niyameta wada bun eka :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ එක නම් පරන එරික්සන් එකක්.. ඒකට සිම් දාන්නත් බැහැ.. ගොඩක් පරන එකක්..