රටකට ගියපු කලක්

aruna47

Well-known member
  • රටකට ගියපු කලක්

    95 හැවිරිදි ඔත්පල මිත්තනියක දූෂණය කල තිරිසනාට සහ ඔහුව අත්අඩංගුවට ගැනීම පැහැර හරින උන්ට හෙන හත වැදිය යුතුය.

    තොපට ශාප වේවා...
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දූෂණය කල තිරිසනාට හෙන හත වැදි ශාප වේවා... !
    ඔහුව අත්අඩංගුවට ගැනීම පැහැර හරින උන්ට හෙන හත වැදිය යුතුය.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ටොපික් එක වෙනස් කරපන් පොන්ස්. එකෙක්ගේ වැඩක් රටටම genaralize කරන්න එපා. ගොට් ඉට් පොන්ස්?

    ටොපික් එක වෙනස් කරන්නේ මොකටද පොන්ස්?මේක රටට වෙලා තියෙන දෙයක් තමයි.උඹ ඉන්නේ කොයි රටේද කියල මමනම් දන්නේ නෑ,දැනගන්න ඕනෙත් නෑ.එත් පත්තරයක් ගත්තාම එකේ තියෙන ඒවායින් සියේට අනුවක්ම තියෙන්නේ ඔය වගේ සීන් කියල ලංකාවේ ඉන්න ඕනෙම අකුරු කියවන්න පුළුවන් එකෙක් දන්නවා
     
    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16

    යකෝ ඔව්වා තොපිලා වගේ එවුන් එකතු වෙලා ප්‍රසිද්ධ කලහම ඔව්වා සාමාන්‍ය දේවල් වෙනවා.

    දැන් බලපන් තව සතියකින් කියයි තව එකෙක් ඕකම කළා කියල නිව්ස් එකක් එයි.

    තේරුම් ගනින්. දැන් පුළුවන් නම් කියහන් උන්ට කරන්න හොඳ නම් අපි කිව්වහම මොකද කියල. :rofl:

    මෝඩ වෙන්න එපා බන්.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ටොපික් එක වෙනස් කරපන් පොන්ස්. එකෙක්ගේ වැඩක් රටටම genaralize කරන්න එපා. ගොට් ඉට් පොන්ස්?

    P.S. http://www.elakiri.com/forum/showpost.php?p=15470407&postcount=11

    රට හදන්න කලින් කුස්සියට ගිහින් අම්මට පොල් ටිකක් ගාලා දිලා වරේන් ෆේක් පොන්ස්. ගොට් ඉට්?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    bump

    gPuCpCR.png
     
    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16
    0

    රට හදන්න කලින් කුස්සියට ගිහින් අම්මට පොල් ටිකක් ගාලා දිලා වරේන් ෆේක් පොන්ස්. ගොට් ඉට්?

    ah umba mobitel fons neda? ara kollanata sim denawa kiyala polu thibbe umba neda? paraya. okkotama kalin dadiya mahansiyen jeewath wenna igena ganin. para weda karannathuwa. got it fons?
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ah umba mobitel fons neda? ara kollanata sim denawa kiyala polu thibbe umba neda? paraya. okkotama kalin dadiya mahansiyen jeewath wenna igena ganin. para weda karannathuwa. got it fons?

    කොහෙ හරි ඔලුව වැදුනද පොන්නයො? :lol: මොබිටෙල් සිම් විකුනන් තියා අඩුගානේ මොබිටෙල් සිම් විකුනන ත්‍රේඩ් එකටවත් මම රිප්ලයි කරල තියනවද බලපන් ඉදා.
    all posts
    all threads

    කොහෙන් පාත් වෙන ගු බල්ලෝද මන්ද මුන් :P
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඕකව අත්අඩංගුවට ගැනීම පැහැර හරින උන්ට හෙන හත වැදිය යුතුය