The Ugly truth behind the "Evoque"

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිරාවට හොදම හරියෙදි ක්ලොස් කරන්නෙයි හදන්නේ
    :lol:
    ekane ban..
    අය්යෙ මන් දැම්ම පොස්ට් එක දැක්කද??
    අබව්ට් දෝස් ෆේක් අකව්න්ට්ස්
    lokka podi kollo gahanne natilu.. puka hodagena nidaganin..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ela ela oona welaawak uadawwak illapan puluwan deyak karannan
    :P :rofl: lole lol


    මන් දන්නව සහො,,මාලබෙ හිගන ගැන් එකත් රන් කරනනෙ උබ කියල,,
    ලොල්,
    අව්ලක් නෑ ඕන වෙලාවක මාත් සෙට් වෙන්නම් හැබැම් මැනේජ්‍ර කට්ටක් වත් ඕන්,,
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බින්දු;15473538 said:
    අරුණට evoque එකක් තියෙනවද නැද්ද කියන එක මම දන්නේ නෑ. ඒකෙන් මට වැඩකුත් නෑ. ඌ අම්බ සල්ලි කාරයෙක් වුනත්, පට්ටම දුප්පතෙක් වුනත් මම ඌ ගැන හිතාගෙන ඉන්න විදිය වෙනස් වෙන්නේ නෑ. කිසිම මනුස්සයෙක් 100% පරිපූර්ණ අය නෙවෙයි. උගෙත් අඩුපාඩු ඇති. උගේ අඩු පාඩු හොයන උන්ගේ කොච්චර අඩු පාඩු තියෙනවද?? :lol:

    ඌ හම්බයොන්ට විරුද්ධව කියන කරන දේවල් වලට මම එකඟයි. ලෝකෙට හැම ජාතියෙම මිනිස්සු ඉන්න ඕන. හැමෝම සර්ව-ආගම් කාරයෝ, සාම-කාමියෝ යුධ විරෝධියෝ වුනා නම් අපේ රටත් මේ වෙනකොට එක්කෝ දෙමල හින්දු රටක්, නැත්නම් හම්බිස්තානයක්. දුටු ගැමුණු රජතුමා යුද්දෙට යනකොට පිරිත් කියපු හාමුදුරුවරුත් හිටියා. සිවුර ගලවලා දාලා යුද්දෙට ආපු ථෙරපුත්තාභය වගේ හාමුදුරුවරුත් හිටියා. එහෙම අය නැත්නම් රටකට පවතින්න බෑ. අරුණයගෙන් මම බණ බලාපොරොත්තු වෙන්නේ නෑ. බණ කියන්න සහජීවන කාරයෝ ඕනතරම් ඉන්නවා. කිසිම පොයින්ට් එකකට ආගිව් කරන්නේ නැති උන්ට තේරෙන භාශාවෙන්ම අමතන්න මූ වගේ එවුන් ඉන්න ඕන :rolleyes:

    ඌ කතා කරන විදිය අවුල් කියලා උඩ පනින එවුන් නම් කොල්ලො දැකලා නැති, කොල්ලෝ ආශ්‍රය කරලා නැති අය වෙන්න ඕන. දැනට හොඳ රස්සාවල් කරන "වැදගත්" කියන කැටගරි එකට දාන්න පුලුවන් මගේ යාලුවෝ තවම අපි-අපි අතර කතා කරන්නේ හු^^, ප^, පු^ වගේ වචන වලින් :rofl::rofl:
    me thread eka dan wenakan kiyawagena awa eth mekata mamath kiyanna ona deyak tiyenawa...
    mama danneth ne...arunata wahayank tiyenawada nedda kiyala...mata eka wedagath kamakuth ne....
    hebei aruna kiyana pudgalyata mama respect karanawa thaama...
    mokada adu gane wachanyakin hari tamage kama raka ganna puluwan kollek hinda...
    hambayo meke dega natatddi ...sinhala un kata puka wahan iddi,katha karana palaweni kena thama aruna47...
    meka eka thred ekak witharai;)
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    හරි බන් උබ කියන එක :yes:
    එත් අරු පෙන්නලා තියෙන්නේ වාහන දෙකක් ත්‍රිඩ් දෙකක උ කියන විදිහට ෆොග් ලයිට් එක වහලලු තියෙන්නේ එක ඔනෙ නම් අරින්න පුලුවන් එතකොට ලයිට් එක පෙනවැයි කියන්නේ .. උබ පිලිගන්නවද එක බොරුවක් කියලා ? කෙලින් කියපන් ?

    ඔය වාහනයට fog lamp එක දාලා කවදවත් RR උන් එක වහලා එවන්නෙ නැහ.. බොරු කියන්න ඔනෙ නැහ මට නම් එක 100% sure නැති හින්දයි cover එකෙ pic එකක් දන්න කිව්වෙ .. ඒත් මම ඔය pic එක pure evoque එකක් එක්ක compare කලා ..මට නම් 100% sure මු ඩෙවනි ත්‍රෙඩ් එකෙ දැම්මෙ pure එකක් , පලවෙනි ත්‍රෙඩ් එකෙ දැම්මෙ non pure එකක් කියලා ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක හරි හුත්*ක් උනානේ යකො, ඇයි අදාල හරි අදාල නොවෙන හරි මේකේ ත්‍රෙඩ්වල පෝස්ට් දාන්න තොගෙන් අවසරේ ගන්න ඕනද ? ඌට ඕනනිසා ඌ දැම්මා, බලන්න අප්සට් වගේනම් නොබලා හිටපන් :lol::lol::lol:
    ඔච්චර රිදෙන්න් උඹත් කෙවින්ගෙ සෙට් එකේ එකෙක්ද
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රත්තරං;15473729 said:
    යකෝ වාහනයක් කිව්වහම සෙල්ලම්ද ඕයි... උබ අල්ලට අල්ලනවා වගේ වැඩක් නෙමේ මේක. උබලත් ඉතින් අල්ලා හුවක්බර් කියලා අරුනයට කෙලින්නනේ බලන් ඉන්නේ
    me huththi islam nemei kiyanne..:rofl:
    e unata hamba thread ekak daapu gaman ridila duwagena enne me paraya..:rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Dan kattiyage aha rathu wena seemawata awilla thiyenne. enisa dan prekshaka janathawath wisira giyoth hondai. :D
    මෙක ක්ලොස් කරොත් අරු විඩියො නොදා මාරුවෙයි :frown: දැම්ම ක්ලොස් කරන්න එපා කියලා රිකුවෙස් කරනවා :rofl::rofl: ජනාතා මතයට ඉඩදෙන්න :D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    දවසෙ ත්‍රෙඩ් එක හොදේ,,මන් යනො බන්ස්ලා,,

    බුදු සරනය් කට්ටියටම,,මරාගත්තට හිතෙ තරහ තියාගන්නෙප සහොලා,,





    ජීටී අය්යේ,,ඔයා තාම පොස්ට් එක දැක්කේ නැද්ද??
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඔව් බන් නෙට් එකේ තියෙන විදියටනම් evoque pure එකත් එක්ක fog lamps එන්නේ නෑලු. එතන ඒ ‍වෙනුවට gray color plastic place holder එකක්ලු තියෙන්නේ. සමහර විට අරණ අංකල් ලංකාවට ගෙනාවට පස්සේ හයි කරාද දන්නෑ.. නැත්නම් වැඩි පුර ගෙවල fog lights එක්ක Order කරාද දන්නෙත් නෑ.. හැබැයි එහෙම වෙන්නත් බෑ. මෙයා දාපු photo 2 දෙවිදියක්.. මෙයා කියන විදියට fog lamp cover එකක්නම් නෑ වගේ.. එක්කේ.. fog lights තියෙනවා.. නැත්නම් ඒ වෙනුවට plastic place holder එකක් තියෙනවා.. ඔය plastic කවර කතාවනම් බොරුවක් මට හිතෙන විදියට..:D


    11.gif
    11.gif
    11.gif
    thanks
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;15473729 said:
    යකෝ වාහනයක් කිව්වහම සෙල්ලම්ද ඕයි... උබ අල්ලට අල්ලනවා වගේ වැඩක් නෙමේ මේක. උබලත් ඉතින් අල්ලා හුවක්බර් කියලා අරුනයට කෙලින්නනේ බලන් ඉන්නේ
    එතකොට උඹලා ඌට කඩේ යන්නෙ අහවල් මගුලකටද? නොකිව්වට උඹටත් උගෙ *වගෙ* තියෙන ඉවොක් එකෙ රවුමක් යන්න ඕන වෙලා වගේ.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මන් දන්නව සහො,,මාලබෙ හිගන ගැන් එකත් රන් කරනනෙ උබ කියල,,
    ලොල්,
    අව්ලක් නෑ ඕන වෙලාවක මාත් සෙට් වෙන්නම් හැබැම් මැනේජ්‍ර කට්ටක් වත් ඕන්,,
    :lol: :lol: :lol:
    ela ela ona pattamk dennan habai mulin profits pennanna oone :P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔන්න මං බොහොම සාධාරණ විදියට දන්නා කියන එවුන්ගෙන් අහල හොයල බලලා මේ reply එක දන්නේ.. ඒකට හේතුව එළකිරි එකේ quality ඒක මෙහෙම එක එකා කෙලගන්නකොට නැතිවෙන නිසා...

    මුලින්ම කියන්න ඕනේ 2013 Evoque Pure Plus edition එකේ LED Fog Lights Standard Feature එකක්...
    2012 Evoque එකේ LED Fog Lights එන්නේ නෑ... ඒත් Dynamics සහ Prestige Trim Level දෙකේ Fog Lights Standard Feature එකක්... Dynamics/ Prestige දෙක Doctor permit එකට ලංකාවට ගේන්න බෑ... Pure එකට Package Option විදියට මෙන්න මේ Package එනවා..

    Packages
    Adaptive Dynamics Package
    Pure Premium "Xenon"
    Pure Premium "Halogen"
    Pure Plus
    Climate Comfort Package
    Prestige Premium Package
    Vision Assist Package (Late Availability)
    Dynamic Premium Package

    ඒත් ඔය කිසිම Package එකක් ගෙන්නනකොට Fix කරලා ගේන්න බෑ... ලංකාවට ගෙනාවට පස්සේ Order කරලා ගෙනත් මෙහෙදී Fix කර ගන්න ඕනේ...

    Arunaya ගෙනාවද නැද්ද කියලා නම් දන්නේ නෑ... හැබැයි ඌ Evoque ගැන කිව්ව කතා ටික නම් ඇත්ත... අනික ඔය LED Fog Light එක expensive නිසා ඕකට cover එකකුත් එනවලු Package Convertion Kit එකත් එක්ක....

    ඔන්න කිව්වා... තව දුරටත් කෙල ගන්න එක නැති ඒක බොලාට බාරයි...

     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    Aruna47 photo dan danne naha kiyanawane, enisa thaman kamathi nigamanekata hamotama enna puluwan.
    photo/video dammata passe eka gana umbalage adahas prakasha karana eka thama honda.
    Dan me thread eke nikan digata waliyak adan gihin kunuharpa practice kalata katawath wadak wenne naha.
    aa ubath awada wali balanna. ela ela :P
     
    Status
    Not open for further replies.