PayPal supportive countries supporting method

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    PayPal supportive countries & supporting methods

    මෙන්න PayPal support කරන රටවල් ලිස්ට් එක සහ support කරන ආකාරය. හැමෝම Malaysian PayPal ම හදන්නේ නැතුව මේකෙන් බලලා වෙන රටක් උනත් දාගන්න පුළුවන්. වැදගත් වෙයි කියල හිතල දැම්මේ. :yes::cool:

    https://www.paypal.com/worldwide/

    රෙපක් බම්ප් එකක් දුන්නට තරහ නෑ. ;)
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය තියන හැම එකේම open කරන්න බැ.. සමහර රටවල් වලට විත්‍රයි ඔය ලන්කාවේ හුගක් ජනප්‍රිය විසා කාඩ් එකට withdraw කරන method එක තියෙන්නෙ.. payoneer කට්ටියට නමවුලක් නැ..
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    ඔය තියන හැම එකේම open කරන්න බැ.. සමහර රටවල් වලට විත්‍රයි ඔය ලන්කාවේ හුගක් ජනප්‍රිය විසා කාඩ් එකට withdraw කරන method එක තියෙන්නෙ.. payoneer කට්ටියට නමවුලක් නැ..

    hama ekatama ba thamai...eth Malaysia thiyana category eke thawath ratawal keepayak thiyanawa card eken withdraw karanna puluwan + sign eka dala thiyana ratawal...:yes::yes:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hama ekatama ba thamai...eth Malaysia thiyana category eke thawath ratawal keepayak thiyanawa card eken withdraw karanna puluwan + sign eka dala thiyana ratawal...:yes::yes:
    11.gif
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    machan lankawata thawama paypal money retrieve karanna barida?eka enable karanna yanawa kiyala kiwwa neda?

    machan payoneer eka nathuwa wena monawada honda methods lankawata money genna?wire transfer kohomada?
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    machan lankawata thawama paypal money retrieve karanna barida?eka enable karanna yanawa kiyala kiwwa neda?

    machan payoneer eka nathuwa wena monawada honda methods lankawata money genna?wire transfer kohomada?

    ඕක enable කරත් කරන්නෙ අපිට ආදරේකට නෙවෙයි මචන් ....අන්තිමට ඒකෙනුත් ගාන කපයි :yes:...
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    ඕක enable කරත් කරන්නෙ අපිට ආදරේකට නෙවෙයි මචන් ....අන්තිමට ඒකෙනුත් ගාන කපයි :yes:...

    owu ban.ekath aththa.machan mage danata sri lanakan paypal ekak thiyenawa ebay ehema use karanna.mata eka thiyeddi malaysian wage paypal ekak hadagena anith paypal ekata connect karala thiyana bank card ekama use karanna barida money retrieve karanna?