මචන් පාචිච්චි කරන කෙනෙක් හරි දන්නා කෙනෙක් හරි කියනවද electric bike හොද්ද .... එවල මොනාද තියන defects... බැට්රියකින් කොච්චර දුවන්න පුලුවන්ද සහ තව දන්නා කාරණා ටිකක් ... 


mage yaaluwek gaawa thiyenawa machan u eka aurudu 5kda koheda padda mathaka widiyata ..patta gahuwa nati wennama .. spare parts nan damma miniha .. Luyuan da mokadda ekakthanne double daala yanna puluwan
![]()
. den kohomada danne ne
මචන් පාචිච්චි කරන කෙනෙක් හරි දන්නා කෙනෙක් හරි කියනවද electric bike හොද්ද .... එවල මොනාද තියන defects... බැට්රියකින් කොච්චර දුවන්න පුලුවන්ද සහ තව දන්නා කාරණා ටිකක් ...![]()




