Electric Bike හොදද

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචන් පාචිච්චි කරන කෙනෙක් හරි දන්නා කෙනෙක් හරි කියනවද electric bike හොද්ද .... එවල මොනාද තියන defects... බැට්‍රියකින් කොච්චර දුවන්න පුලුවන්ද සහ තව දන්නා කාරණා ටිකක් ... :)
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම නම් හිතන්නේ ලංකාවේ කරන්ට් බිලත් එක්ක ඔක්ටේන් 95 ගහල දිව්වත් වාසි:lol::lol::lol::lol::baffled::baffled:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    mage yaaluwek gaawa thiyenawa machan u eka aurudu 5kda koheda padda mathaka widiyata ..patta gahuwa nati wennama .. spare parts nan damma miniha .. Luyuan da mokadda ekak :confused: thanne double daala yanna puluwan :)
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    mage yaaluwek gaawa thiyenawa machan u eka aurudu 5kda koheda padda mathaka widiyata ..patta gahuwa nati wennama .. spare parts nan damma miniha .. Luyuan da mokadda ekak :confused: thanne double daala yanna puluwan :)

    machan mata uge num eka denna puluwanda .. bump and answers deepu hamotama thanks
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    umba yana paara anuva thamai. kedichcha paaraval vala nithara yanna enna venavanan ganna epa. therumak ne

    Full charge karaama 40 km da koheda yanna puluvan. mama podi kaale thamai ekak paavichchi kale, license one nethi nisa:P. den kohomada danne ne:dull:
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචන් පාචිච්චි කරන කෙනෙක් හරි දන්නා කෙනෙක් හරි කියනවද electric bike හොද්ද .... එවල මොනාද තියන defects... බැට්‍රියකින් කොච්චර දුවන්න පුලුවන්ද සහ තව දන්නා කාරණා ටිකක් ... :)
    :baffled::baffled::baffled::baffled::baffled: