මචංලා.... මම ඉන්නේ පිළියන්දල. ජොබ් එක කරන ගමන් මට Part Time I T Course එකක් කරන්න ඕනේ. කොළඹ අවට අවුලක් නෑ. බජට් එකටත් ශේප් වෙන්න. කරපු හරි දන්න කියන කෙනෙක් හරි ඉන්නවනම් මට විස්තර ටිකක් හොයලා දෙන්න. බම්පියක් වුනත් ලොකු උදව්වක් මචන්...