machoo mage eka apache 160 ekak dan rode karakeddi taka taka gala sound ekak enawa chain eka maru karama athida anthnam spocket wheel danda weida
patta![]()
පට්ටයි චානෝ...![]()


හුගක් වටිනා නූලක්!
අද තමයි මමත් හරියටම x-ring / o-ring chain ගැන දැනගත්තේ![]()
+++

හොඳ විස්තරයක්,
මිල ගණනුත් දල වශයෙන් දාන්න පුළුවන් නම් හොදයි ,
patta machan... uba nama patta thread danava bike gana... thanks

වෙනදා වගේම සුපිරි තමා. නියමයි
Patta rep +++++++++++++++++++++++++++
elaaaaaaaaaaaaa
මචන් ඔය සද්දේ එන්නේ sprocket ගෙවිල ගිහිල්ල ඒ ගෙවිච්ච දැති වල chain එක පැටලිලා ගැලවෙනකොට එන සද්දේ.
සාමාන්‍යයෙන් ක්ෂේත්රයේ පළපුරුදු අය නම් කියන්නේ chain , sprocket set එකම එකවර දාන්න කියල. මොකද chain එක Gold chain එකෙක නොවෙයි නම් set එකම දාන එක තමයි හොඳ.