Types of Motorcycle Chain [Guide]

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හුගක් වටිනා නූලක් :cool:!
    අද තමයි මමත් හරියටම x-ring / o-ring chain ගැන දැනගත්තේ :):yes:
    +++

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    machoo mage eka apache 160 ekak dan rode karakeddi taka taka gala sound ekak enawa chain eka maru karama athida anthnam spocket wheel danda weida

    මචන් ඔය සද්දේ එන්නේ sprocket ගෙවිල ගිහිල්ල ඒ ගෙවිච්ච දැති වල chain එක පැටලිලා ගැලවෙනකොට එන සද්දේ.
    සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයේ පළපුරුදු අය නම් කියන්නේ chain , sprocket set එකම එකවර දාන්න කියල. මොකද chain එක Gold chain එකෙක නොවෙයි නම් set එකම දාන එක තමයි හොඳ.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    පට්ටයි චානෝ... :D

    :eek::growl:

    හුගක් වටිනා නූලක් :cool:!
    අද තමයි මමත් හරියටම x-ring / o-ring chain ගැන දැනගත්තේ :):yes:
    +++

    :shocked:
    හොඳ විස්තරයක්,
    මිල ගණනුත් දල වශයෙන් දාන්න පුළුවන් නම් හොදයි ,

    try එකක් දෙන්නම්.....!

    patta machan... uba nama patta thread danava bike gana... thanks
    :lol:

    වෙනදා වගේම සුපිරි තමා. නියමයි

    Patta rep +++++++++++++++++++++++++++

    elaaaaaaaaaaaaa


    Thanx හැමෝටම...!
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    godak wadagath macho.okkoma kiyewwa godak dewal igena gatta :) thx a lot ( rep will be given,dan denna belu )
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මචන් ඔය සද්දේ එන්නේ sprocket ගෙවිල ගිහිල්ල ඒ ගෙවිච්ච දැති වල chain එක පැටලිලා ගැලවෙනකොට එන සද්දේ.
    සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයේ පළපුරුදු අය නම් කියන්නේ chain , sprocket set එකම එකවර දාන්න කියල. මොකද chain එක Gold chain එකෙක නොවෙයි නම් set එකම දාන එක තමයි හොඳ.

    thanks machooo
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    000203FC.gif
     

    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    sirawata aurudu 15k withra bike paddata ada thamai chain warga gana dana gatte, o-ring, x-ring gana ahalwath thibune na, colombo janaka motors eken rolon gold chain kit ekak gatta, habai pata raththaran unata o-ring, x-ring nam newei, gaana rs.2500k