::::Cool Ebay Gadgets III::::

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    mechchara kal man ebay eken buy kare paypal eke salli walin...
    mage yaluwekuta laptop bag ekakui portable hard ekakui ganna oni kiwwa..

    mata puluwanda eyage salli mage paypal ekata daganna?

    ehema nethnam kohomada karanna oni? paypal ekata online salli hamba karanne nethi aya salli daganne kohomada? :)
    ebay eken buy karanne kohomada?
    poddak kiyanna danna kenek...
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    බැංකු වලින් කාර්ඩ් එකක් ලින්ක් කරලා හදලා තියෙන අය ඒ බෑන්ක් එකෙන් රිලෝඩ් කර ගන්නවා.:yes:
    ඔයාට කරන්න තියෙන්නේ ඒ විදිහට.එහෙම බැරිනම් $$ විකුණන කෙනෙක් සෙට් කර ගන්න..එළකිරි එකෙත් සමහර උන් ඉන්නවනේ මරු කර ගන්න.:cool:
    බැග් එකක් ගන්න කලින් මට පොඩ්ඩක් කියන්න.මගේ යාලුවෙක් විකුනනවා එබේ එකේ..හොදයින්ම් උගෙන් ගන්න පුළුවන්.:yes:
     
    mama HNB eken thamai PP eka varify krala thiyenne...
    Oya kiyanne Top-Up karagannawa kiyana ekada?

    man e option eketa giyama awe Malaysian bank ekak witharaine...
    kohomada reload karaganne bank eken...?:)

    mata ekai thiyena prashne...
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    mama HNB eken thamai PP eka varify krala thiyenne...
    Oya kiyanne Top-Up karagannawa kiyana ekada?

    man e option eketa giyama awe Malaysian bank ekak witharaine...
    kohomada reload karaganne bank eken...?:)

    mata ekai thiyena prashne...

    එකනම් මන් හරියටම කියන්න දන්නේ නැ.සදුන් හරි ඩයිනෝ හරි ආවනම් කියයි.:sorry:
    ඔයාට ඊට වැඩ ලේසි නැද්ද විකුණන එකෙක්ගෙන් ගන්න එක,,අඩුවට ගන්නත් පුළුවන් වෙයි.:P
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර

    Machan oke warga 2k thiyanawa. mamath search karaddi thama dakke

    Adata 16GB S102 Pro
    16895_30242.jpeg

    Link

    Adata 16GB S102
    A_DATA_S102_USB_30_Flash_Drive.jpg

    Link

    Oya 2k size ekath speed ekath wenas :)
     
    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    mechchara kal man ebay eken buy kare paypal eke salli walin...
    mage yaluwekuta laptop bag ekakui portable hard ekakui ganna oni kiwwa..

    mata puluwanda eyage salli mage paypal ekata daganna?

    ehema nethnam kohomada karanna oni? paypal ekata online salli hamba karanne nethi aya salli daganne kohomada? :)
    ebay eken buy karanne kohomada?
    poddak kiyanna danna kenek...

    Yaluwata salli bank karanna kiyanna. Ita passe item eka buy karanna. Oyage balance eken kapewi, madi tika bank eken yawi :)