නිදි_නැති_නෙත්_II

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බොක්කේ fit එක ???? :eek::eek::eek:
    ඔයාට constipation ද ????
    ඒකද අලුත් thread එකට එන්න බැරුව තටම තටම හිටියේ ???:shocked::shocked::shocked:
    menna asabya wachana kiyanawa :nerd:
    hari ane oya doctor kenek api owa danne na shape :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,909
    113
    -In Darkness-
    :shocked::shocked::shocked::shocked: fury යා ඒ තරන්ම බයද පූසන්ට :D

    ඔව් අනේ මම කොච්චර බයද පූසන්ට :lol::lol: අපේ ගෙවල් පැත්තේ එන්න බලන්න පූසෙකුත් අරගෙන :lol::lol:

    oya furiya baya natte kaatada ane :no::no::no::lol::lol::lol:

    ඔව් අනේ. ඒකනේ නේද? හැබැයි කාට බය වුනත් මේ සයූ වගේ අම්මන්ඩිලාට නම් බයයි. කට හැකර අම්මන්ඩිලා :(:( විලි සංගයක් නෑ නේවැ :yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    menna asabya wachana kiyanawa :nerd:
    hari ane oya doctor kenek api owa danne na shape :P
    මම doctor කෙනෙක් නෙමෙයි ... එන්න එපා ඕන නැති කතා කියන්න :dull::dull::dull:
    ඔයාට බොක්කේ fit එක කිව්වා නිසා මනුස්සකමට ඇහුවේ :frown::frown:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔව් අනේ මම කොච්චර බයද පූසන්ට :lol::lol: අපේ ගෙවල් පැත්තේ එන්න බලන්න පූසෙකුත් අරගෙන :lol::lol:

    ඔව් අනේ. ඒකනේ නේද? හැබැයි කාට බය වුනත් මේ සයූ වගේ අම්මන්ඩිලාට නම් බයයි. කට හැකර අම්මන්ඩිලා :(:( විලි සංගයක් නෑ නේවැ :yes::yes:

    eeya meya katha karana hatii..enne na tawath me patte..abiliyai kurungurunui wage eekkk..decent kollo ohoma kata karanne na haloo:eek::eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මම doctor කෙනෙක් නෙමෙයි ... එන්න එපා ඕන නැති කතා කියන්න :dull::dull::dull:
    ඔයාට බොක්කේ fit එක කිව්වා නිසා මනුස්සකමට ඇහුවේ :frown::frown:
    wenna doca :D
    hari ithin orawanna one na ne okata :rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Sweet?? අපි නම් මේවට කියන්නේ වෙන වචනයක්. ඒක කිව්වොත් ආයේ ඔයාට EK එන්න වෙන් නැති නිසා නොකිය ඉන්නම් :lol::lol::rofl::rofl:

    oya danne nati ewwa kata nokara innawada..me kawru gana kiyanawada dannet na meya nikan uda paninawa :eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව් අනේ. ඒකනේ නේද? හැබැයි කාට බය වුනත් මේ සයූ වගේ අම්මන්ඩිලාට නම් බයයි. කට හැකර අම්මන්ඩිලා :(:( විලි සංගයක් නෑ නේවැ :yes::yes:
    mage gane hurubuhuti compact lindak :P

    water%20well.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,909
    113
    -In Darkness-
    eeya meya katha karana hatii..enne na tawath me patte..abiliyai kurungurunui wage eekkk..decent kollo ohoma kata karanne na haloo:eek::eek:

    And respect the Classics. All began from there ;);) ශිෂ්ඨ සම්පන්න සමාජෙක ව්‍යවහාර වචන යොදාගන්න එක ආදී කාලේ වචන යෙදුනා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒවත් තියෙන්න ඕනේ :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,909
    113
    -In Darkness-
    furiya removed from ma all contacts

    ඉතින් මට පාන් ද අක්කේ??? කොහොමත් මම කාව වත් බලෙන් තියා ගන්නේ නෑ :D මගේ ගාව හොඳ කට්ටිය හැමදාමත් ඉන්නවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. හෙටටත් එහෙමයි :) ඔයා මාව රිමූව් කරා කියලා මට නෙමෙයි පාඩුව ඔයාටමයි. තේරෙයිනේ කවදා හරි ;)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපි යනවෝ ..... ටිකක් පාඩන් කරලා රෑ වෙලා එන්නන් ආයෙත් මේ පැත්තේ
    කට්ටිය අපි වගේ රණ්ඩු නොවන හොඳ ළමයි වෙලා ඉන්න :cool::cool::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,909
    113
    -In Darkness-
    අපි යනවෝ ..... ටිකක් පාඩන් කරලා රෑ වෙලා එන්නන් ආයෙත් මේ පැත්තේ
    කට්ටිය අපි වගේ රණ්ඩු නොවන හොඳ ළමයි වෙලා ඉන්න :cool::cool::cool:

    ඕව්කි ඩොව්කි. අපිත් යනවා පොඩි නැප් එකක් සඳහා. පස්සේ සෙට් වෙමු ;)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Sweet?? අපි නම් මේවට කියන්නේ වෙන වචනයක්. ඒක කිව්වොත් ආයේ ඔයාට EK එන්න වෙන් නැති නිසා නොකිය ඉන්නම් :lol::lol::rofl::rofl:

    mage :love: mata sweet ..mam baluwe oyata ekapaaratama haduna pissuwa mokadda kiyala..:oo:
    ok malli bye..mam mona wage kenekda kiyala malli danne nane e nisa mata mona kiwwath no prob:yes:
    oyaata nam monaaharima dekata hondatama ridila :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,909
    113
    -In Darkness-
    mage :love: mata sweet ..mam baluwe oyata ekapaaratama haduna pissuwa mokadda kiyala..:oo:
    ok malli bye..mam mona wage kenekda kiyala malli danne nane e nisa mata mona kiwwath no prob:yes:
    oyaata nam monaaharima dekata hondatama ridila :lol::lol:

    මම ඒ දේවල් කිව්වේ හුදෙක්ම විනෝද හින්දා විතරයි. මම කිව්ව දේ හරියට තේරුම් ගන්න. ඔයා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් අරන් තමා ආශ්‍රය කරේ :yes::yes: ඒ නිසා තමා විහිලුවක් කරේ. ඔයාට ඒ දේවල් දරා ගන්න බැරි නම් මට කරන්න දෙයක් නෑ. රිදීම සහ විනෝදය යනු එකිනෙකට බොහෝ සෙයින් වෙනස් වූ Situations දෙකක් කියලා මතක තියා ගන්න අක්කේ ;)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම ඒ දේවල් කිව්වේ හුදෙක්ම විනෝද හින්දා විතරයි. මම කිව්ව දේ හරියට තේරුම් ගන්න. ඔයා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් අරන් තමා ආශ්‍රය කරේ :yes::yes: ඒ නිසා තමා විහිලුවක් කරේ. ඔයාට ඒ දේවල් දරා ගන්න බැරි නම් මට කරන්න දෙයක් නෑ. රිදීම සහ විනෝදය යනු එකිනෙකට බොහෝ සෙයින් වෙනස් වූ Situations දෙකක් කියලා මතක තියා ගන්න අක්කේ ;)

    ow malli terum gatta tamanta galapenne nathi ayawa ashraya kireeme pratipala:yes:
    pama wela hari danaganna salassuwata bohoma sthuthie..mokada mam nam joke ekatawath kaatawath insult karanne na..all da best :)