වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Fake email daala account haduwama. e email eka hadala naththan ona kenekta e email eka aththta hadala oyage password eka recover kara ganna puluwan. Eka elakiri witharak nemei facebook, google, youtube hama thanama ekai.
1min walin fake hadanna giyama ohoma wenawa. :yes:


Elakiri eke email verify karanawa namuth kattiya issella verify karan passe mail eka ain karala fake ewa danawa verify nokara.

Fake email daala account haduwama. e email eka hadala naththan ona kenekta e email eka aththta hadala oyage password eka recover kara ganna puluwan. Eka elakiri witharak nemei facebook, google, youtube hama thanama ekai.
1min walin fake hadanna giyama ohoma wenawa. :D

මිනිස්සුන්ට සැකයක් එන්න පුලුවන් ඇතුලෙ කෙනෙක්ම පාස්වර්ඩ් පිටට දෙන්න ඇති කියලා.
එහෙම බැලුවොත් එලකිරි කියන්නෙ කිසිම Privacy එකක් නැති Forum එකක්. :dull:

ඒහෙම නම් කාට වුනත් ඕකයි වෙන්නෙ හොඳ තෝරෙක් මෝරෙක් එක්ක ඇර ගත්තොත්. එහෙම නේද අයියා? :dull:
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ‍තෝ මොන ගමේ අනාත කිකිලියෙක්ද.? අර උඩ නම් දාපු 4 දෙනා ෆේක් වලින් පන්න පන්න මගේ රෙප් කැපුවා ඒ දවස් වල අම්බානෙකට... ඩයස් නම් දැන් මා එක්ක ශේප්...

    අනේ වාසනාවන් :lol::lol::lol:
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    පැටියා;15483508 said:
    මිනිස්සුන්ට සැකයක් එන්න පුලුවන් ඇතුලෙ කෙනෙක්ම පාස්වර්ඩ් පිටට දෙන්න ඇති කියලා.
    එහෙම බැලුවොත් එලකිරි කියන්නෙ කිසිම Privacy එකක් නැති Forum එකක්. :dull:

    ඒහෙම නම් කාට වුනත් ඕකයි වෙන්නෙ හොඳ තෝරෙක් මෝරෙක් එක්ක ඇර ගත්තොත්. එහෙම නේද අයියා? :dull:

    Oken meken dan site aka cha wenna yanne :no::no:
     

    Gisbon

    Banned
    Aug 21, 2013
    25
    1
    0
    ahh danne wistare terune mata..:D :D ela ela..hambayinwanam nathi kerennama ona habai..

    dan kiyanna balanna mama kage fake ekada kiyala..:lol::lol:


    PS-eth ban ehema aluthe yanna bane ban nikan email hadagena???:frown::frown:

    ai ehenam aruna mewage sadahanak damme?

    "මේකෙන් blacklist member නිසාත් තව උන් නිසාත් අපිට fake අල්ලගන්න ගොඩක් උදව් උනා. මොන වලි තිබ්බත් අපි සිංහල බෞද්ධ කියන එකේ blacklist සහ අනික් ගොඩ දෙනෙක් එදත් හිටියා අදත් ඉන්නවා."

    help me.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    බය කාටද මොනවටද මොනව කරාට්ද පලයන් බන් යන්ඩ

    හරි හරි බං ඉතිං කෑගහන්න එපා..:lol:ඇයි මේ කෑගහන්නේ?:nerd:උබට ප්‍රෙෂර් හැදිලා පපුව හිර වෙයි යකෝ....:sorry:

    gon pakayek, anunwa andanna hadanawa. mu thamayi niyama gon kariyaa. hithagena inne meke inne konde bandina cheennu kiyala. mu nam niyama huththige puthek..

    :eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :sorry::sorry::sorry:

    යා ඇයි මේ දුක් වෙලා සොදුරිය.මා තවම ඔබව කෙලෙසුවේ නැත. මෙයින් පෙනෙන්නේ ඔබගේ කන්‍යා භාවය බිදී ඇති බවයි. අහෝ දේවිය
    කියවන්ඩ එපා ඔප්පු කරපන් පාහරය :angry::angry::angry::angry:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඕවා දීර්ඝකාලීන ප්ලෑන් බං :yes: දැක්කනේ පුලුවන්තරම් උන්ගේ උන් රින්ගවගන්නලු
    පාර්ලිමේන්තුවටත්. . . :frown: කොහොමත් ඔය රි‍ෆියුජි ඉන්න උන් කැමතියි මෙහේ වනවෙන
    තරමට :growl:
    ඔව් එතකොට අනාතයින්ට පුලුවන්නේ රට වල් වලට පැනලා සිංහලයෝ මරාගෙන අපිව කනවා කියලා වීසා වත් අරගන්න... :lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ONLINE ජීවිතේ කොහෙද බං privacy කියලා දෙයක් .. .. ..

    හොර Account හදාගෙන, චීත්ත වැඩ කර කර ඉන්නෙ නැතුව නියම මනුශ්ෂයෙක් වගේ කෙලින් ආවා නම් කාටවත් කිසි ප්‍රශ්නයක් නැ,, ,, ,

    අනිත් එක මේකෙ ඉන්න මෙම්බර්ස් ලා ගොඩක් එවුන් දැන් එකාට එකා අදුරනවා privacy තියාගන්න අපි මිනී මරපු උන් නෙමෙයි නෙ .. ..

    ඇත්ත කියලා මැරුන් කන්න උනත් බය නැ මේකෙ ඉන්න උන්,,,,

    කොන්ද පන නැති උන් තමයි හැංගි හැංගි දොඩවන්නෙ. ...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:



    ලොවෙත් සුපිරි කතාව සහෝ :yes::yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පැටියා;15483508 said:
    මිනිස්සුන්ට සැකයක් එන්න පුලුවන් ඇතුලෙ කෙනෙක්ම පාස්වර්ඩ් පිටට දෙන්න ඇති කියලා.
    එහෙම බැලුවොත් එලකිරි කියන්නෙ කිසිම Privacy එකක් නැති Forum එකක්. :dull:

    ඒහෙම නම් කාට වුනත් ඕකයි වෙන්නෙ හොඳ තෝරෙක් මෝරෙක් එක්ක ඇර ගත්තොත්. එහෙම නේද අයියා? :dull:

    Dan othana email verify karan argue karapau katawath mukuth une na neda malli. :D

    Oya Vcard enable karala fake email ekak dammoth thorek ona na haal massekta unath oyage account eka ussanna puluwan loke onama site ekakin. :D
     

    aruna47

    Well-known member
  • gon pakayek, anunwa andanna hadanawa. mu thamayi niyama gon kariyaa. hithagena inne meke inne konde bandina cheennu kiyala. mu nam niyama huththige puthek..



    [email protected] :(

    කෝ ඔයාට රිදිලා නේ. එන්න මේකත් verify කරලා මට පෙන්නන්න. ඔයාට ගොඩක් රිදිලා. හ්ම්. තව හොර fake එකක් ආවා.

    අපි දැක්කේ නැතෝ

    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි බං ඉතිං කෑගහන්න එපා..:lol:ඇයි මේ කෑගහන්නේ?:nerd:උබට ප්‍රෙෂර් හැදිලා පපුව හිර වෙයි යකෝ....:sorry:



    :eek:
    හරි හරි ෆෙක් තියෙනව අරක තියෙනව මෙකෙ තියෙනව කියල තෙර්ඩ් දාපුවම කට වහගෙන ඉන්ද ඔනෙ ගොන් කතා කියන්ඩ එපා
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ගමයා;15483331 said:
    agam walata demawpiyanta kunuharapen baninna awasara diala .anunge profile hack karala screen shot dankam mokuth kiyanne neththe ai ewata awasara dilada onna elakiri eke privacy policy eka .


    අන්තිමට ඕක විතරද කියන්න ඉතුරු උනේ හම්බ පැටියෝ :lol: :lol: :lol: අනාථයි නේ :lol:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    Oken meken dan site aka cha wenna yanne :no::no:

    මේවට මොනා කියන්නද කියලා මට නම් තේරෙන්නෙ නැ, ,
    කිය වසරෙද මල්ලි ඔයා ඉන්නෙ ? ඔයා එලකිරි එනවා කියලා දැනගත්තොත් අම්මා ගහයිද ?
     

    aruna47

    Well-known member
  • මේ අහිංසක කොල්ලට කව්රු හරි අතවරයක් කරලා.
    මේ බලන්න මේ.. දමාගෙන pvt msg යවනවා.
    password modify කරනවා..

    කව්රු හරි මේ කොලුවට එන්න කියපන්

    :lol::lol::lol:


    mtugq1.jpg



     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මේවට මොනා කියන්නද කියලා මට නම් තේරෙන්නෙ නැ, ,
    කිය වසරෙද මල්ලි ඔයා ඉන්නෙ ? ඔයා එලකිරි එනවා කියලා දැනගත්තොත් අම්මා ගහයිද ?

    Monawa hary kiyanna ayye.....
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ගමයා;15483501 said:
    dana dana profile hack wenna denne mona site ekeda
    Mata penwa fake ID hadan inna kattiyata godak duka hithila thiyanwa kiyala me prashnedi. Namuth karanna deyak naha malli. Oya elakiri witharak nemei onama site ekaka fake email dammoth oka wenawa. :yes:
    Aththtama oka hacking nemei mokada aluthen email ekak hadala password eka recover kara gaththama aluth email eke aithi karaya eka hadapu kena. Ithin loke onama site ekak email eke aithi karayata password eka recover karanna denna ona. :D email eka hack karala nahane.

    fake hadana kenai waradda karanne, anunge email address dala thaman fake ID hadana eka.
     
    Status
    Not open for further replies.