දුරු-රටක තනිවී
සිටි නමුත් දුරු රටක සිරිලකෙන් වෙන් වෙලා...
ඇති උනත් යස ඉසුරු හිත තවම මැලවිලා...
සතුට නෑ කිසි දිනෙක හිරු මගේ සැගවිලා....
පණ මගේ ඔබ නැතිව.. මං මෙහේ තනිවෙලා.....
ෆේස්බුක් ආදරය පරිගණක ලොව පුරා.....
විසිර ගිය කාලයේ හිතේ පාලුව දරා......
හැගුම් නෙක සුපිපෙනා දිනක් ගානේ නුරා...
ආදරේ උපන්නේ හැම රැයක නිදි වරා......
ලංව ඉන්නට නොහැක ඔබ දුරයි මට අනේ....
ඔය තුරුලෙ නැලවෙන්න මට කෙදින හැකිවුනේ....
නමුදු හැම මොහොතකම ඔබ පතා සැනසුනේ...
දුරස් බව තුන් හිතක කිසි දිනෙක නොපෙනුනේ...
ඉගෙනුමට ලං වන්න ආදරේ පසෙකලා....
මං කියන විට ඔබේ නිල් දෑස තෙත් කලා....
ඔබ නොමැති එක මොහොත කල්පයක් සේ වෙලා...
නමුදු ඉවසා හිදිමි එන්න අරමුණ නෙලා....
ආදරය මෝරමින් දිනෙන් දින නැගෙනවා...
වරක් ඉද හිට ඔබේ රූ අදුන් පෙනෙනවා......
සාගරේ පීරමින් දිව එන්න හිතෙනවා....
ආදරෙයි මං මැණික එය ඔබත් දන්නවා......
පාලුවේ රැදෙන විට ගීතයක් සේ එමී....
දෑස වෙහෙසන විටදි සිතුවමක සිරි ගමී...
පාඩමෙන් පොතෙන් හෝ ඔබේ මතකේ ඉමී...
ආදරේ සදහටයි යලි යලිත් කොදුරමී........
සිටි නමුත් දුරු රටක සිරිලකෙන් වෙන් වෙලා...
ඇති උනත් යස ඉසුරු හිත තවම මැලවිලා...
සතුට නෑ කිසි දිනෙක හිරු මගේ සැගවිලා....
පණ මගේ ඔබ නැතිව.. මං මෙහේ තනිවෙලා.....
ෆේස්බුක් ආදරය පරිගණක ලොව පුරා.....
විසිර ගිය කාලයේ හිතේ පාලුව දරා......
හැගුම් නෙක සුපිපෙනා දිනක් ගානේ නුරා...
ආදරේ උපන්නේ හැම රැයක නිදි වරා......
ලංව ඉන්නට නොහැක ඔබ දුරයි මට අනේ....
ඔය තුරුලෙ නැලවෙන්න මට කෙදින හැකිවුනේ....
නමුදු හැම මොහොතකම ඔබ පතා සැනසුනේ...
දුරස් බව තුන් හිතක කිසි දිනෙක නොපෙනුනේ...
ඉගෙනුමට ලං වන්න ආදරේ පසෙකලා....
මං කියන විට ඔබේ නිල් දෑස තෙත් කලා....
ඔබ නොමැති එක මොහොත කල්පයක් සේ වෙලා...
නමුදු ඉවසා හිදිමි එන්න අරමුණ නෙලා....
ආදරය මෝරමින් දිනෙන් දින නැගෙනවා...
වරක් ඉද හිට ඔබේ රූ අදුන් පෙනෙනවා......
සාගරේ පීරමින් දිව එන්න හිතෙනවා....
ආදරෙයි මං මැණික එය ඔබත් දන්නවා......
පාලුවේ රැදෙන විට ගීතයක් සේ එමී....
දෑස වෙහෙසන විටදි සිතුවමක සිරි ගමී...
පාඩමෙන් පොතෙන් හෝ ඔබේ මතකේ ඉමී...
ආදරේ සදහටයි යලි යලිත් කොදුරමී........
Last edited:




hithala ban liwwe


