සිරියාවේ රසායනික අවි ප්‍රහාරය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැහැදිලිව එකක් කියන්න ඕන. ඒක තමා මැදපෙරදිග සහ ඉස්ලාමීය රටවල් නියම විදියට ගැටෙට් අහුවෙලා කියන එක. බටහිර, කිතු දහම පවතින රටවල ඒ කාලෙ ඉදන් කුරුස යුද්ධ ගෙන ගියේ ජේසූන්වහන්සේ ඉපදුන පලස්තීනයේ බෙත්ලෙහෙමේ සහ ගලීලයේ නගර නිසා. දැන් ඔවුන් ඉස්ලාමය තුරන් කරවන්නේ උනුන් කා කොටා ගන්නට සැලැස්වීමෙන්. එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ -මුසල්මාන මිත්‍රවරු අහිතක් නොහිතන්න මේ කියමන ගැන, මේ මම දකින විදිය- ඉස්ලාම් භක්තිය තුල පවතින දැඩිමතධාරී සහ විද්‍යානුකූල නොවන ඉගැන්වීම් සහ ආගම තුල ස්වජාතව පවතින හිංසාකාමී ගතිය නිසා.

    මා සිතනවා ඉස්ලාමය මේ ගැන සිතිය යුතු සහ වෙනස් විය යුතු කාලය එළැමී ඇතැයි කියා....
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඉස්සර තමා බටහිර කියන රටවල් තමන්ගේ හමුදාව යවලා මුස්ලිම් රටවල් වලට ගැහුවේ. ලඟදි ඉඳන් මුන් ආයුධ දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. අරුන්ට මොලයක් කියලා දෙයක් තියනවයැ ඒක තේරුම් ගන්න.

    කොහොමත් තව අවුරුදු 20-30 විතර පස්සේ තෙලේ බලේ ඉවර හින්ඳා කොහොමත් ගහන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    රුසියාවෙන් ආණ්ඩුවට අවි දෙනවා ඇමරිකාවෙන් කැරලිකරුවන්ට අවි දෙනවා. උන් දෙගොල්ලෝ මරාගන්නවා. තම්බි ටික ඉවර වෙනවා. එකත් පට්ට බං
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    art-of-war.jpg
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    හම්බ ආගමක් ලොවටම කරන විනේ
    උන්ගේ රටවල් යුදයෙන් අද වැනසුනේ
    සිහලුනි තොප කීවත් උන්ට බුදු බනේ
    මරාගේ ආන්ඩුවෙන් කනවලු නුදුරු දිනේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,069
    12,024
    113
    Ohio, USA
    තේරිලා නැහැ වගේ... එහෙම නැත්තං දන්නේ ටිකද :rofl:
    උන් ජපානෙට බෝම්බ දානකොට ආමේන් වත් වෙන මොකුත් තියන්නේ නැහැනේ..
    අනිවා මේ ‍විෂ වායු බෝම්බේ ගහපු එකා අල්ලාහ් හු අක්බර් කියන්න ඇති.. ඇය ඉතිං බෙලි කපනකොටත් ඒක් කියනවනේ..ඇයි දැක්කේ නැද්ද අල්කයිඩා එකෙක් පාකිස්ථානේ ටවුන් එකේ ‍බෝම්බයක් රිමෝට් එකෙන් බ්ලාස්ට් කරන්න හදනකොට අර ආගමික වාක්‍ය කිව්වා... තව උදාහරණ දෙන්න ඕනේද... මොකද අපි උන්ට ත්‍රස්තවාදියෝ කිව්වට.. උන් කරන හැම එකක්ම කරන්න කියලා කුරාණේ තිවෙනවා..උන් ත්‍රස්තවාදීනේ නෙවෙයි බං... සැදැහැවත් භක්තිකයෝ :lol:

    මේවගේ දේවල් වෙනකොට අල්ලාහු අක්බර් කියල නොකියා බුද්ධං සරනං කියල කියාගෙන කරන වීඩියෝ එකක් දැක්කොත් එතකොට මුලු බුදු දහමටයි බෞද්ධයන්ටයි ත්‍රස්ථවාදීන් කිය කියා බනිනවද? එහෙමත් නැතිනම් ඇත්ත නැත්ත හොයනවද? බෙලි කපද්දි බෝම්බ දාද්දි ඉස්ලාම් ආගම සම්භන්ද කරවලා ඒක උලුප්පලා පේන්න කරන එකෙන්ම පේනවා වෙනම එජැන්ඩා එකක් ඉස්ලාම් ආගම පිටින් යන්න කරන දේවල් කියලා..

    සිරියාවට රුසියාවේ සපොර්ට් එක ලැබෙනවා ඇමරිකානුගැති පාලනයක් රුසියාවේ බෝඩරයට එනවට විරුද්ධ නිසා..

    ඇමේරිකාව ඇතුලු යුරෝපයේ රටවල් රුසියාවට ක්කෙලවන්න කැරලිකාරයන්ට ආයුධ දිදී රට ඇතුලේ ප්‍රශ්ණය වැඩිකරගෙනම ඉන්නවා... අසාද්ගේ හමුදාවට වඩා දරුණු ආයුධ කොහෙන්ද කැරලිකාරයින්ට එන්නේ? මේකත් කැරලිකාරයන්ගේ වැඩක් වෙන්න ඇති.. මේක ඇමේරිකාවේ ගුන්ඩුවක් කියන එක ලෝක දේශපාලනය ගැන පොඩි දැනුමක් තියෙන කෙනෙකුට උනත් තේරෙනවා..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ඉතින් බං ඕවා කරන්නේ මුස්ලිම් උන්මනේ..ඇමරිකාව මොනා කරත් උන් දැනගන්න එපයි උන්ගේ ආගමේ උන්ව නොමර ඉන්න..:rolleyes:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    බදු බල යන මැර සේනා
    ආවොත් යුධයට අවි මානා
    කෙමිකල් උන්ටත් දානා
    ඥාණයා බය වුන හූනා