සිරියාවේ රසායනික අවි ප්‍රහාරය

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,067
    12,021
    113
    Ohio, USA
    ඉතින් බං ඕවා කරන්නේ මුස්ලිම් උන්මනේ..ඇමරිකාව මොනා කරත් උන් දැනගන්න එපයි උන්ගේ ආගමේ උන්ව නොමර ඉන්න..:rolleyes:

    ඉස්ලාම් කියන්නේ උන්ගේ හිතේ තියෙන ෆේත් එකක් මිසක් උන් 100%ක් ඉස්ලාම් අදහන උන් නෙවෙයිනේ.. දේශපාලන දේවල් ආගමේ මුවාවෙන් කරන උන් වැරදියි තමයි... මාත් ඒකට එක හෙලාම විරුද්ධයි. ඒක වැරදියි තමයි මම නැහැ කියන්නේ නැහැ.
     

    aruna47

    Well-known member

  • ඉස්ලාම් කියන්නේ උන්ගේ හිතේ තියෙන ෆේත් එකක් මිසක් උන් 100%ක් ඉස්ලාම් අදහන උන් නෙවෙයිනේ.. දේශපාලන දේවල් ආගමේ මුවාවෙන් කරන උන් වැරදියි තමයි... මාත් ඒකට එක හෙලාම විරුද්ධයි. ඒක වැරදියි තමයි මම නැහැ කියන්නේ නැහැ.

    ඉතින් උන් හිතේ හරි රෙද්ද අස්සේ හරි තියාගෙන ඉන්නවා නේ. බලපන් තොපි අර මපට් නබිව විශවාස කරාට උන් විශවාස කරන්නේ නැහැ.එකයි ඇත්ත

    :lol::lol::lol:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේවගේ දේවල් වෙනකොට අල්ලාහු අක්බර් කියල නොකියා බුද්ධං සරනං කියල කියාගෙන කරන වීඩියෝ එකක් දැක්කොත් එතකොට මුලු බුදු දහමටයි බෞද්ධයන්ටයි ත්‍රස්ථවාදීන් කිය කියා බනිනවද? එහෙමත් නැතිනම් ඇත්ත නැත්ත හොයනවද? බෙලි කපද්දි බෝම්බ දාද්දි ඉස්ලාම් ආගම සම්භන්ද කරවලා ඒක උලුප්පලා පේන්න කරන එකෙන්ම පේනවා වෙනම එජැන්ඩා එකක් ඉස්ලාම් ආගම පිටින් යන්න කරන දේවල් කියලා..

    සිරියාවට රුසියාවේ සපොර්ට් එක ලැබෙනවා ඇමරිකානුගැති පාලනයක් රුසියාවේ බෝඩරයට එනවට විරුද්ධ නිසා..

    ඇමේරිකාව ඇතුලු යුරෝපයේ රටවල් රුසියාවට ක්කෙලවන්න කැරලිකාරයන්ට ආයුධ දිදී රට ඇතුලේ ප්‍රශ්ණය වැඩිකරගෙනම ඉන්නවා... අසාද්ගේ හමුදාවට වඩා දරුණු ආයුධ කොහෙන්ද කැරලිකාරයින්ට එන්නේ? මේකත් කැරලිකාරයන්ගේ වැඩක් වෙන්න ඇති.. මේක ඇමේරිකාවේ ගුන්ඩුවක් කියන එක ලෝක දේශපාලනය ගැන පොඩි දැනුමක් තියෙන කෙනෙකුට උනත් තේරෙනවා..

    ලොලේ ලොල් මූ බබා... මම උදාහරණයක් කියන්නම්...
    ඔන්න එක්තරා ආගමක් තියෙනවා.. හිංසාව පීඩාව ප්‍රතික්ෂේප කරන.. ඒ ආගම හරිම නිදහස්. බල කරන්නේ නැ කිසිම දෙයක්..හරි දේ කියලා දීලා තියෙනවා.ඒත නිදහස් තියෙනවා හතහන්ටම හිතලා වැඩ කරන්න..ඒත් මේ මිනිස්සු හරි දේ නොකර වැරැද්දම කරනවා..

    ඔන්න තවත් ආගමක් තියෙනවා.. කරන්න කියන්නේම වැරදි දේ... අනුන්ව මරන්න කොටන්න... ඒ ආගම පිළිගන්නේ නැති අයව නැතිම කරන්න කියන ආගමක්.අනික ඒ ආගම අතහැරියත් මරණ බොහොම බලෙන් ආගමට බැඳලා තියන් ඉන්න එකක්.ඉතිං ඒ ආගමේ මිනිස්සු ඒ ආ‍ගමේ කියලා තියෙන විදියටම කරනවා...
    දැන් කියපල්ලා බලන්න... දෙවෙනි ආගමේ ‍‍ඉන්නේ ආගමේ කියලා තියෙන දේම කරන සැදැහැවත් භක්තිකයෝ වුනාට... වැරැද්ද මිනිස්සුන්ගෙද ආගමේ ද?
    පළවෙනි ආගමේ...තමන්ටම හිතලා නිවැරදි දේ කරන්න ඉගැන්නුවට මිනිස්සු කරන්නේ වැරදි නම්.. වැරැද්ද මිනිස්සුන්ගෙද ආගමේ ද?
    උඔ මේ එක එක රටවල් වල බයිලා කතා කරනවා.. ලෝකේ පුරාම ඉන්න මහලොකු ඉස්ලාම් භක්තිකයෝ ක්‍රිස්තියානිකාරයන්ගේ උගුල් වලට අහුවෙලා මහලොකු ආගම පාවලාදෙනවා එහෙනම්...අනික ඒක ආගමක් නෙවෙයිනේ... සංස්කෘතියක්නේ...:frown:
    අසාද්ගේ හමුදාවට වඩා දරුණු ආයුධ කොහෙන්ද කැරලිකාරයින්ට එන්නේ?

    අසාද්ගේ හමුදා කැරලි කාරයෝ මොන ආගමේද එකතොට...:growl:
    පැත්තකට දැපන් සිරියාව.. එකකොට අල්කයිඩා...ජිහාඩි ගැන.. කියපං... සමස්ත මුස්ලිම් ත්‍රස්තවාදියෝ ගැන කතා කරපං... ලෝකේ වැඩිපුරම ඉස්ලාම් ත්‍රස්තවාදියෝ ඉන්නේ ඇයි කියපං..ඒවටත් ඇමරිකාව රුසියාව ගැන කියලා ෂේප් වෙයන්.එතකොට අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි..මුස්ලිම් එවුන් පහසුවෙන් රවට්ට ගන්න පුලුවන් මන්ද මානසික කොට්ඨාසයක්..:nerd:..උඔ බබා මුස්ලිම්නේ..:P. සහෝ සහෝ ආගමේන් එහෙම පෙළඹවීමක් ඇත කරනකොට ඔහොම වෙනවා... තිත්තයි ඇත්ත... ඒ වගේම ඇත්තට හරියට රිදෙනවා :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි බං ඕකුන්ට නුක් කරලා ඉවරයක් කලා නම් හරි.

    රුසියාවෙන් ආණ්ඩුවට අවි දෙනවා ඇමරිකාවෙන් කැරලිකරුවන්ට අවි දෙනවා. උන් දෙගොල්ලෝ මරාගන්නවා. තම්බි ටික ඉවර වෙනවා. එකත් පට්ට බං
    :lol::lol::lol:
    මේකනම් සිරා කතාව බන් ....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඉස්ලාම් කියන්නේ උන්ගේ හිතේ තියෙන ෆේත් එකක් මිසක් උන් 100%ක් ඉස්ලාම් අදහන උන් නෙවෙයිනේ.. දේශපාලන දේවල් ආගමේ මුවාවෙන් කරන උන් වැරදියි තමයි... මාත් ඒකට එක හෙලාම විරුද්ධයි. ඒක වැරදියි තමයි මම නැහැ කියන්නේ නැහැ.
    ඕක බන් වෙන්නේ වැරදි මිනිස්සු වැරදි විදිහට ආගම පාවිච්චි කරන නිසානේ ,,,
    ඇයි ඉතිං මුස්ලිම් බහුතරයක් උන්ට අහුවෙලා උන් කියන ඒක කරන්නේ ....
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :rofl:
    මට මොන අවුල්ද බන් ,,,
    ඇයි ඊයේ ත්‍රෙඩ් එකට ආවේ නැත්තේ ..
    බලපන් නිකන් ෆේක් අනාථයින්ට අල්ලන්න ගිහිල්ලා උබත් මෙතන සවුත්තු උනානේ බන්
    :(

    83 කාලේ ඕකගේ තාත්තගේ කඩෙත් ගිනි තියල එකයි ඔය :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rofl:
    මට මොන අවුල්ද බන් ,,,
    ඇයි ඊයේ ත්‍රෙඩ් එකට ආවේ නැත්තේ ..
    බලපන් නිකන් ෆේක් අනාථයින්ට අල්ලන්න ගිහිල්ලා උබත් මෙතන සවුත්තු උනානේ බන්
    :(
    හෙ හෙ. ඕවද බන් මට මේකෙ වැටිලා තියෙන ත්‍රෙඩ්? ඒව කාටවත් මුට්ටිය අල්ලල ඩිලීට් කලෙත් නෑ. ක්ලෝස් කලෙත් නෑ. ඕවගෙ ත්‍රෙඩ් වලට ලේසියෙන් කමෙන්ට් එකක් මගෙන් වැටෙන්නෙ නෑ.:lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හෙ හෙ. ඕවද බන් මට මේකෙ වැටිලා තියෙන ත්‍රෙඩ්? ඒව කාටවත් මුට්ටිය අල්ලල ඩිලීට් කලෙත් නෑ. ක්ලෝස් කලෙත් නෑ. ඕවගෙ ත්‍රෙඩ් වලට ලේසියෙන් කමෙන්ට් එකක් මගෙන් වැටෙන්නෙ නෑ.:lol:
    බොරුවට ප්‍රශ්න දාගන්නේ නැතුව කොල්ලොත් එක්ක ෆිට් එකේ හිටපන් බන් ,,,
    කොහොමත් උබ කොමන්ට් කරන්න එන්නේ නැති එක හොදයි
    :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    මපට් තුමාගේ කැමැත්ත :(:(:(
    අනේ මන්ද මේ පොඩි උන් කන්යාවො 70ක් එක්ක මොනව කරයිද කියල. කුක්කු ටිකක්වත් ඉල්ලගන්න පුලුවන්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරුවට ප්‍රශ්න දාගන්නේ නැතුව කොල්ලොත් එක්ක ෆිට් එකේ හිටපන් බන් ,,,
    කොහොමත් උබ කොමන්ට් කරන්න එන්නේ නැති එක හොදයි
    :rofl:
    ලොල්// අපි මෙතන ඇවිත් ඉන්නෙ ලව් කරන්න නෙමෙයිනෙ බන්, උඹලගෙ ආතල් එක උඹලා ගන්නව. අපේ ආතල් එක අපි ගන්නව. එතනින් එහාට මොකුත් නෑ:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලොල්// අපි මෙතන ඇවිත් ඉන්නෙ ලව් කරන්න නෙමෙයිනෙ බන්, උඹලගෙ ආතල් එක උඹලා ගන්නව. අපේ ආතල් එක අපි ගන්නව. එතනින් එහාට මොකුත් නෑ:P
    :lol:
    එල එල ,,,
    මුකුත් නැහැ කියලා තේරෙනවා ...