ape ratat me waga minissu maruna kalayak tibba...
dan nidahasa innawa...
ඉතින් බං ඕවා කරන්නේ මුස්ලිම් උන්මනේ..ඇමරිකාව මොනා කරත් උන් දැනගන්න එපයි උන්ගේ ආගමේ උන්ව නොමර ඉන්න..![]()
ඉස්ලාම් කියන්නේ උන්ගේ හිතේ තියෙන ෆේත් එකක් මිසක් උන් 100%ක් ඉස්ලාම් අදහන උන් නෙවෙයිනේ.. දේශපාලන දේවල් ආගමේ මුවාවෙන් කරන උන් වැරදියි තමයි... මාත් ඒකට එක හෙලාම විරුද්ධයි. ඒක වැරදියි තමයි මම නැහැ කියන්නේ නැහැ.



මේවගේ දේවල් වෙනකොට අල්ලාහු අක්බර් කියල නොකියා බුද්ධං සරනං කියල කියාගෙන කරන වීඩියෝ එකක් දැක්කොත් එතකොට මුලු බුදු දහමටයි බෞද්ධයන්ටයි ත්‍රස්ථවාදීන් කිය කියා බනිනවද? එහෙමත් නැතිනම් ඇත්ත නැත්ත හොයනවද? බෙලි කපද්දි බෝම්බ දාද්දි ඉස්ලාම් ආගම සම්භන්ද කරවලා ඒක උලුප්පලා පේන්න කරන එකෙන්ම පේනවා වෙනම එජැන්ඩා එකක් ඉස්ලාම් ආගම පිටින් යන්න කරන දේවල් කියලා..
සිරියාවට රුසියාවේ සපොර්ට් එක ලැබෙනවා ඇමරිකානුගැති පාලනයක් රුසියාවේ බෝඩරයට එනවට විරුද්ධ නිසා..
ඇමේරිකාව ඇතුලු යුරෝපයේ රටවල් රුසියාවට ක්කෙලවන්න කැරලිකාරයන්ට ආයුධ දිදී රට ඇතුලේ ප්‍රශ්ණය වැඩිකරගෙනම ඉන්නවා... අසාද්ගේ හමුදාවට වඩා දරුණු ආයුධ කොහෙන්ද කැරලිකාරයින්ට එන්නේ? මේකත් කැරලිකාරයන්ගේ වැඩක් වෙන්න ඇති.. මේක ඇමේරිකාවේ ගුන්ඩුවක් කියන එක ලෝක දේශපාලනය ගැන පොඩි දැනුමක් තියෙන කෙනෙකුට උනත් තේරෙනවා..
අසාද්ගේ හමුදාවට වඩා දරුණු ආයුධ කොහෙන්ද කැරලිකාරයින්ට එන්නේ?

..උඔ බබා මුස්ලිම්නේ..
. සහෝ සහෝ ආගමේන් එහෙම පෙළඹවීමක් ඇත කරනකොට ඔහොම වෙනවා... තිත්තයි ඇත්ත... ඒ වගේම ඇත්තට හරියට රිදෙනවා 
ඇයි බං ඕකුන්ට නුක් කරලා ඉවරයක් කලා නම් හරි.
රුසියාවෙන් ආණ්ඩුවට අවි දෙනවා ඇමරිකාවෙන් කැරලිකරුවන්ට අවි දෙනවා. උන් දෙගොල්ලෝ මරාගන්නවා. තම්බි ටික ඉවර වෙනවා. එකත් පට්ට බං



ඕක බන් වෙන්නේ වැරදි මිනිස්සු වැරදි විදිහට ආගම පාවිච්චි කරන නිසානේ ,,,
ඉස්ලාම් කියන්නේ උන්ගේ හිතේ තියෙන ෆේත් එකක් මිසක් උන් 100%ක් ඉස්ලාම් අදහන උන් නෙවෙයිනේ.. දේශපාලන දේවල් ආගමේ මුවාවෙන් කරන උන් වැරදියි තමයි... මාත් ඒකට එක හෙලාම විරුද්ධයි. ඒක වැරදියි තමයි මම නැහැ කියන්නේ නැහැ.
ai awulda?
![]()


මට මොන අවුල්ද බන් ,,,
ඇයි ඊයේ ත්‍රෙඩ් එකට ආවේ නැත්තේ ..
බලපන් නිකන් ෆේක් අනාථයින්ට අල්ලන්න ගිහිල්ලා උබත් මෙතන සවුත්තු උනානේ බන්![]()

83නේ ,,,මු ඉපදිලත් නැහැ බන්83 කාලේ ඕකගේ තාත්තගේ කඩෙත් ගිනි තියල එකයි ඔය![]()

හෙ හෙ. ඕවද බන් මට මේකෙ වැටිලා තියෙන ත්‍රෙඩ්? ඒව කාටවත් මුට්ටිය අල්ලල ඩිලීට් කලෙත් නෑ. ක්ලෝස් කලෙත් නෑ. ඕවගෙ ත්‍රෙඩ් වලට ලේසියෙන් කමෙන්ට් එකක් මගෙන් වැටෙන්නෙ නෑ.
මට මොන අවුල්ද බන් ,,,
ඇයි ඊයේ ත්‍රෙඩ් එකට ආවේ නැත්තේ ..
බලපන් නිකන් ෆේක් අනාථයින්ට අල්ලන්න ගිහිල්ලා උබත් මෙතන සවුත්තු උනානේ බන්![]()

බොරුවට ප්‍රශ්න දාගන්නේ නැතුව කොල්ලොත් එක්ක ෆිට් එකේ හිටපන් බන් ,,,හෙ හෙ. ඕවද බන් මට මේකෙ වැටිලා තියෙන ත්‍රෙඩ්? ඒව කාටවත් මුට්ටිය අල්ලල ඩිලීට් කලෙත් නෑ. ක්ලෝස් කලෙත් නෑ. ඕවගෙ ත්‍රෙඩ් වලට ලේසියෙන් කමෙන්ට් එකක් මගෙන් වැටෙන්නෙ නෑ.![]()




ලොල්// අපි මෙතන ඇවිත් ඉන්නෙ ලව් කරන්න නෙමෙයිනෙ බන්, උඹලගෙ ආතල් එක උඹලා ගන්නව. අපේ ආතල් එක අපි ගන්නව. එතනින් එහාට මොකුත් නෑබොරුවට ප්‍රශ්න දාගන්නේ නැතුව කොල්ලොත් එක්ක ෆිට් එකේ හිටපන් බන් ,,,
කොහොමත් උබ කොමන්ට් කරන්න එන්නේ නැති එක හොදයි![]()

ලොල්// අපි මෙතන ඇවිත් ඉන්නෙ ලව් කරන්න නෙමෙයිනෙ බන්, උඹලගෙ ආතල් එක උඹලා ගන්නව. අපේ ආතල් එක අපි ගන්නව. එතනින් එහාට මොකුත් නෑ![]()
