Menna video chat karana ayata patta bandayak

hasithapriya111

Active member
  • Sep 1, 2010
    440
    54
    28
    මම අද ඔයලට දෙන්න යන්නෙ විඩියො chat කරනකොට අපේ වෙබ් cam එකට effects add කරගන්න පුලුවන් පට්ට software එකක්. අපිට පුලුවන් වීඩියෝ call එකක් ගන්න කොට අපේ cam එක වෙනුවට අපි ගාව තියෙන වීඩියෝ එකක් play කරන්නත්. එතකොට අපි chat කරන කෙනාට පේන්නෙ ඒ වීඩියෝ එක.

    මේකෙන් ගොඩක් දේවල් කරන්නත් පුලුවන් ඔනෙනම් හොද විදියට use කරන්නත් පුලුවන්. නරක විදියට use කරන්නත් පුලුවන්. එලකිරි එකේ ඉතින් ඉන්නෙ හොද පොරවල් නිසා අවුලක් නෑ.:P:P:P

    You can use this with Skype, Yahoo Messenger or any other IM software.

    පහලින් download කරගන්න මචන්ල


















    CLICK HERE TO DOWNLOAD
     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මේකේ වැටෙනවනේ බං මෙනි කම්ස් කියලා
     

    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    kohomada?


    To remove the ManyCam logo open ManyCam, then look for the “Text over video” category on the left side of the application window. Now click “Text over video” and in the middle of the window you’ll see “Show ManyCam.com Logo”. Uncheck that box and logo will disappear.

    Now nobody knows you are using ManyCam for all your cool effects.