katiya enna sikurada 10ta redio ahanna mama therawili danwa ,kamathi aya set wenna
mata oya radio case eka therenna
uththare nam dannawa hadena hati thamai mathaka naththeතුන් තේරවිල්ලක් ... "මහත්තයා වහලේ" ?

සංජු;15490364 said:uththare nam dannawa hadena hati thamai mathaka naththe
uththare "parsale" neda![]()
දඩබ්බරයා;15488860 said:සහොදර බයිසිකලේ...... තෝරපල්ලා එහෙනම්..... මන් ගියා..............![]()
adala gaththa damala gahuwa
malak pipuna mala para una gini koora
mokadda uthathare ??
okata uththare maha wal kathawak ban. ona nam mama kiyannam...
koi kauruth kilo baiyisikale hoyala na ne??
කලු තාර පාරක කලු කාර් එකක ඇදුමක් ඇඳ ගත්ත මිනිහෙක්,අමාවක දවසක,පාර අයිනෙ හිටපු තමන්ගෙ යාලුවාව හදුනාගත්තා.ඒ වෙලාවෙ කාර් එකේ ලයිට් දාලා තිබ්බෙ නෑ.පාරේ ලයිට් දාලා තිබ්බෙත් නැත්තං කාර් එකේ ආපු පුද්ගලයා කොහොමද තමන්ගෙ යාලුවාව හදුනාගත්තේ?
ahala thiyenawanan eka paarata uththare denna epa.anith ayatath try karanna denna
http://www.elakiri.com/forum/showthread.php?t=1573206
දැන් උඩ ත්‍රෙඩ් එකක් ඇති රෙඩියෝ කියල එක බලල වැඩේ කරන්න තියෙන්නේ
ගහින් පොස්ට් දන ගමන් සින්න්දු ඉල්ලලා fun එකක් ගන්න
http://radio.elakiri.com/
මේකෙන් අහන්න පුළුවන් බූක් මක් කරගන්න
ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දල සින්දුවක් ඉලන්නadamai ahuwe.maru maru.kawda e katha karanne?kohomada songs request karanne?apith kathakaranna oneda
කලු තාර පාරක කලු කාර් එකක ඇදුමක් ඇඳ ගත්ත මිනිහෙක්,අමාවක දවසක,පාර අයිනෙ හිටපු තමන්ගෙ යාලුවාව හදුනාගත්තා.ඒ වෙලාවෙ කාර් එකේ ලයිට් දාලා තිබ්බෙ නෑ.පාරේ ලයිට් දාලා තිබ්බෙත් නැත්තං කාර් එකේ ආපු පුද්ගලයා කොහොමද තමන්ගෙ යාලුවාව හදුනාගත්තේ?
ahala thiyenawanan eka paarata uththare denna epa.anith ayatath try karanna denna

ඇදුමත් කළුදkalin ahala na ithin dawalata ADUNA GANNA PULUWANNE haridaකලු තාර පාරක කලු කාර් එකක ඇදුමක් ඇඳ ගත්ත මිනිහෙක්,අමාවක දවසක,පාර අයිනෙ හිටපු තමන්ගෙ යාලුවාව හදුනාගත්තා.ඒ වෙලාවෙ කාර් එකේ ලයිට් දාලා තිබ්බෙ නෑ.පාරේ ලයිට් දාලා තිබ්බෙත් නැත්තං කාර් එකේ ආපු පුද්ගලයා කොහොමද තමන්ගෙ යාලුවාව හදුනාගත්තේ?
ahala thiyenawanan eka paarata uththare denna epa.anith ayatath try karanna denna

ow එකත් හරි තමා දවල් ද රෑ ද කියලා නැනේkalin ahala na ithin dawalata ADUNA GANNA PULUWANNE harida![]()