නෑ බං. දෙවෙනි කොටසට පත්තරෙන්ම ශොට් එක දීලා තිබ්බා. පත්තරේ ගහන හාල්පාරුවෝ දෙවෙනි කොටස ගහලා තිබ්බේ පේජස් දෙකක හිටින්න. ඒ නිසා හදිස්සියට හරි පත්තරේවත් එකතු කරගන්න බෑ. මාත් ඕකේ පළවෙනි කොටසේ කෑලි ටික එකතු කරන්නම් කියලා තියලා තිබ්බා. ගෙදර බත් ඔතන්න අරන් කියපන්කෝ. අන්තිම හරිය විතරයි එකතු කරන්න පුළුවන් වුනේ. 60 ගණන්වල ඉඳලා
2006 ඉඳලා එකතුකරන් හිටි පත්තර මිටිය බැරිමතැන මාසෙකට විතර උඩදි දීලා දැම්මා බං







..awasaneta happy ending ekk diyn.

