අතමිට හොද හැටි ගැවසෙන...
නෝට්ටු සුලගට විසිවෙන...
හිතුවක්කාරයි එනමුත්
තරුණ ජීවිතේ...........
ගෙදරින් එනවිට තද බල...
තර්ජන ගර්ජන එළි මැද...
ගම හැරදා නගරෙට එන
තරුණ ජීවිතේ......
ඇති නැති පරතරයෙහි මැද...
ඇතිමුත් නැතිකම පෙන්වන...
ලොකු සැප වාහන එලවන...
තරුණ ජීවිතේ.....
සොහොයුරියක් පෙමෙන් වෙලෙන...
කිසිවෙක් නොම දත් රහසක...
ආදරයේ පහස ලබන..
තරුණ ජීවිතේ.........
ලබමින් ඇගෙ සෙනෙහෙ සුවද...
හරිමින් දිවියේ භාදක...
සතුටින් ඔන්චිලි පදිනා...
තරුණ ජීවිතේ..............
දුප්පත්කම රගපාගෙන....
ඇගෙ ආලය නැති කරගෙන...
ඇය ගැන හිතමින් ලතැවෙන..
තරුණ ජීවිතේ...........
ඇති හැකි කම හංගාගෙන...
නැති බැරිකම පෙන්වාගෙන..
ආදරයේ කිරුල නොලත්..
තරුණ ජීවිතේ.......
ඇය තරහෙන් අවනඩුවෙන්...
කොපමණ කල් ගෙවී ගියත්..
අවසන ඇගෙ අත ලැබෙනා...
තරුණ ජීවිතේ...........
කියව කියව දවස් ගනං...
ඊලග එක පැමිණෙනකං..
එකම කොටස රිපීට් කරන
තරුණ ජීවිතේ.....
ඇය ඔහු හා ද බැදෙනා...
සොයුරියගේ ලොව තැනෙනා...
කුසුම් පිපී අරුණ නැගෙන්...
තරුණ ජීවිතේ ........


නෝට්ටු සුලගට විසිවෙන...
හිතුවක්කාරයි එනමුත්
තරුණ ජීවිතේ...........
ගෙදරින් එනවිට තද බල...
තර්ජන ගර්ජන එළි මැද...
ගම හැරදා නගරෙට එන
තරුණ ජීවිතේ......
ඇති නැති පරතරයෙහි මැද...
ඇතිමුත් නැතිකම පෙන්වන...
ලොකු සැප වාහන එලවන...
තරුණ ජීවිතේ.....
සොහොයුරියක් පෙමෙන් වෙලෙන...
කිසිවෙක් නොම දත් රහසක...
ආදරයේ පහස ලබන..
තරුණ ජීවිතේ.........
ලබමින් ඇගෙ සෙනෙහෙ සුවද...
හරිමින් දිවියේ භාදක...
සතුටින් ඔන්චිලි පදිනා...
තරුණ ජීවිතේ..............
දුප්පත්කම රගපාගෙන....
ඇගෙ ආලය නැති කරගෙන...
ඇය ගැන හිතමින් ලතැවෙන..
තරුණ ජීවිතේ...........
ඇති හැකි කම හංගාගෙන...
නැති බැරිකම පෙන්වාගෙන..
ආදරයේ කිරුල නොලත්..
තරුණ ජීවිතේ.......
ඇය තරහෙන් අවනඩුවෙන්...
කොපමණ කල් ගෙවී ගියත්..
අවසන ඇගෙ අත ලැබෙනා...
තරුණ ජීවිතේ...........
කියව කියව දවස් ගනං...
ඊලග එක පැමිණෙනකං..
එකම කොටස රිපීට් කරන
තරුණ ජීවිතේ.....
ඇය ඔහු හා ද බැදෙනා...
සොයුරියගේ ලොව තැනෙනා...

කුසුම් පිපී අරුණ නැගෙන්...
තරුණ ජීවිතේ ........



Last edited:





