දියතලාවම හඬවා දැරියක කෙළෙසූ ඝාතකයා අල්ලයි
දියතලාව ඇල්ලගම ප්‍රදේශයේ 8 හැවිරිදි දැරියක් දුෂණය කොට ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි සැකකරු දියතලාව ජයමිණිපුර ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ සිටියදී 21දා රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
8 හැවිරිදි දැරියක දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු වන නලීන් ප්‍රියංකර නමැත්තා දියතලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දියතලාව මූලික රෝහල වෙත රැගෙන යන අයුරු.
ඡායාරූප - ( එම ඡායාරැප කිහිපයක් )
http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-prn2/1148921_665110100188767_1297399129_n.jpg

Last edited: