I TRUST ANCHOR! I DON'T TRUST GOVERNMENT RESULTS OR TESTS!

chirantha7777

Member
Jan 23, 2009
806
48
0
trustanchor_Copy.jpg


Sri Lankan products taste horrible!! And NO ONE can prove that they are clean.

Who is to say local milk products are safer? The government tested Anchor because its imported! Who can even guarantee that local products are safe not to mention clean!? How many SLS certified products in this country are really clean and pure or even tested constantly? As a corrupt country how can we say they are even REALLY certified?

I believe this is a attack on Anchor to promote dirty horrible tasting dirty milk of Sri Lanka.
 
Last edited:
  • Like
Reactions: krizta

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මචන් දැන් වුන දේ වුනා. උඹ වෙන මොකක් හරි රස්සාවක් හොයාගන්න බලපං. :lol:
 
Last edited:
  • Like
Reactions: yakshaya

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මොකෝ උඹ මේ ෆෝරම්වල ඕවා කිව්වා කියලා ඇන්කර් එක ආයි ඇරලා උඹට රස්සාව ලැබෙන එකක් යැ. :lol: යකෝ ආනන්දෙ මම දන්න කොල්ලෙක් ඕකෙන් අයින් උනා ඇඩ්වර්ටයිසින් උන්න මොකද ඉස්කෝලෙ හැඟීම නිසා උට බලු වැඩ කරන්න හිත දුන්නෙ නැති නිසා. දැනගෙන අනික් අතට ඌ අයින් උනා. සල්ලිවලට කෑදර තෝ?. තොගෙ රස්සාව වගේද මිනිස්සුන්ගෙ ජීවිත ? තොපි වගේ සල්ලිවලට මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ දාන සත්තුන්ට යන්න අපායවල් නෑ බොල. දැන් ඇන්කර් එක වහගත්තා වගේ මනුස්සකම කිය කිය ඇඩ් දාගෙන දඟලන සී අයි සී අමනුස්සයොන්වයි ඊලඟට ගෙදර යවන්න ඕනෙ අපට වස කවනවට පොවනවට.
 
Last edited:
  • Like
Reactions: Hapuwa

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දෙ ජබොක් තමයි සනා... නිකම් පරදෙසේට කඩේ යන්න එපා හේතුවක් නැතුව. උඹට ලංකාවේ ඒවා ඕන නැත්තම් වෙන එකක් බීපන්... එත් මෙහෙම ගොබ්බ කතා කියන්න එපා. වෙන රටවල එවුන්ට කහනවට නෙමෙයිනේ ෆොන්ටෙරා තහනම් කලේ... අනික ඔයා හිතුවද අර ෆොන්ටෙර එකේ අස් උන ලොක්කගේ පොස්ට් එක දෙවි කියල.... :P
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මොකෝ උඹ මේ ෆෝරම්වල ඕවා කිව්වා කියලා ඇන්කර් එක ආයි ඇරලා උඹට රස්සාව ලැබෙන එකක් යැ. :lol: යකෝ ආනන්දෙ මම දන්න කොල්ලෙක් ඕකෙන් අයින් උනා ඇඩ්වර්ටයිසින් උන්න මොකද ඉස්කෝලෙ හැඟීම නිසා උට බලු වැඩ කරන්න හිත දුන්නෙ නැති නිසා. දැනගෙන අනික් අතට ඌ අයින් උනා. සල්ලිවලට කෑදර ** තෝ. තොගෙ රස්සාව වගේද මිනිස්සුන්ගෙ ජීවිත ? තොපි වගේ සල්ලිවලට මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ දාන සත්තුන්ට යන්න අපායවල් නෑ බොල. දැන් ඇන්කර් එක වහගත්තා වගේ මනුස්සකම කිය කිය ඇඩ් දාගෙන දඟලන සී අයි සී අමනුස්සයොන්වයි ඊලඟට ගෙදර යවන්න ඕනෙ අපට වස කවනවට පොවනවට.
    uba anchor bonne nattam mokatda me thread ekata aave? :rofl:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    uba anchor bonne nattam mokatda me thread ekata aave? :rofl:

    ඇන්කර් නෙවෙයි මචන් මමEdited* සත්තුංට හානි කරලා අරගන්න. කිසිම සත්ත්ව නිෂ්පාදනයක් පාවිච්චි කරන්නේ නැහැ. මස් මාළු කිසිම දෙයක්. අවුරුදු 14 නැවැත්තුවෙ කන බොන එක. කේක් එකේ අයිස්ක්‍රීම් එකේ ඉඳලා සියලු සත්ත්ව නිෂ්පාදන නවත්තලා තියෙන්නෙ. ලඟක් වෙන තුරු දේශීය දියර කිරි බීවා. නමුත් දැනගත්තු දේවල් ටිකක් නිසා බෞද්ධයෙක් විදිහට ඒවත් නවත්තලම දැම්මා. මොකද මම සත්ත්ව ඝාතන අනුමත නොකරන නිසා. කොහොම වෙතත් පිටි කිරි නම් නවතාලා තිබ්බෙ. බිව්වේම නෑ. :D
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඇන්කර් නෙවෙයි මචන් මම කිසිම සත්ත්ව නිෂ්පාදනයක් පාවිච්චි කරන්නේ නැහැ. මස් මාළු කිසිම දෙයක්. අවුරුදු 14 නැවැත්තුවෙ කන බොන එක. කේක් එකේ අයිස්ක්‍රීම් එකේ ඉඳලා සියලු සත්ත්ව නිෂ්පාදන නවත්තලා තියෙන්නෙ. ලඟක් වෙන තුරු දේශීය දියර කිරි බීවා. නමුත් දැනගත්තු දේවල් ටිකක් නිසා බෞද්ධයෙක් විදිහට ඒවත් නවත්තලම දැම්මා. මොකද මම සත්ත්ව ඝාතන අනුමත නොකරන නිසා. කොහොම වෙතත් පිටි කිරි නම් නවතාලා තිබ්බෙ. බිව්වේම නෑ. :D
    Thamange hitha thamai machan okkotama.. :cool: good for you!!!
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Thamange hitha thamai machan okkotama.. :cool: good for you!!!

    මට දොස්තරලා දෙන්නෙක්ම කිව්වා ශරීරයට හොඳ නැහැ කියලා. මාව මචන් දැන් වෙව්ලනවා අත පය අත මිට මොලවන්න බැරි ගානට ශක්තිය හීන වෙලා තියෙන්නෙ. ඒකට විටමින් ගන්න හිතන් ඉන්නෙ දැන් කෙරෙන්නෙ නැති එකයි ගැටළුව. මොකද මචන් ඒවා එහෙම්මම ගන්න ඕනේ කියලා එකක් නැහැනෙ. විටමින් කෝස් එකක් ගත්තම හරි යයි කියලා හිතනවා. :D