Machan aththama kiwwot Euro cars ekka baladdi oya okkoma jarawal wage tamai![]()
Allion fuel economy hodai kiyanawa ekai ochchara ganan
muuta fuel economy and resale value onine
ekai Allion eka hari yanne... tawa tikak salli dala premio gannawanam , tawa ekekta kiyanna puluwan eka para camry 1k ganin kiyala![]()
parts and maintanance japan thama

camry wadiya dakala na ban paare yanawa. parts ehema kohomada ganan athi neda.
maintanance fuel premioth allion wagemaine. 15 k withara yanawa premio ekath.






එකෙ 2500ක් ගහල කොලබ ගිහින් නුවර එනව.
. මෙහෙ අය හොයන් ගිහින් ලඩි ගන්නෙ. ඔව්ව කියල වැඩක් නෑ. හිතන්න ලක්ස 40-50ක් දිල අර ඇක්ස්යො 161ද 160ද මොකක්ද කට්ට අර ගන්නව. මෙලො රහක් නෑ. ඒකෙ පෙනුම බිල්ඩ් කොලිටි ටොයිලට් එකෙ තියෙන්නෙ. මාකට් කියන වචනෙන් තමා හැම දෙයක්ම තිරනය වෙන්නෙ. පාරෙ ඉන්න අන්කල් කෙනෙක් කිව්වොත් කරත්තයක් පෙන්නල මේක මාකට් කියල හොයන් ගිහින් ගන්නව වැඩි මිලට.