laksa 13-14 athara ganna puluwan car ekak

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ජපන් නම් ලෙඩ දුන්නත් අවුලක් නැහැ.ඔන තරම් පස්ට තියෙනවා. අපේ බාප්පගේ කාර් එක 14 එකක්. එන්ජින් එකේ ලෙඩක් ආව .එයා කරේ අලුතෙන්ම එන්ජින් එකක් තිබ්බා පොඩි ගානකට. දැන් ඉතින් අලුත් කාර් එකක් වගේ තමා. තෙලුත් සුපිරියටම කරනවා..:P

    1996 Nissan FB 14 ekkda?
    Thel kochara karanawada city?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,665
    113
    මාලඹේ
    1996 Nissan FB 14 ekkda?
    Thel kochara karanawada city?
    Yes fb 14
    එකනම් හරියටම බැලුවේ නැහැ. කොහොම Hඅරි පොලොන්නරුවේ ඉදන් නුවර එළිය,බදුල්ළ,දුන් හිද ඔය ඔක්කගේ ම ගිහින් වන්න ගියේ රුපියල් 3500 ක වගේ පෙට්‍රොල්. හයිබ්‍රිඩ් වගේම තමා:P.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජපන් fb14 වගේ එකක් ගනින්.. එක්කෝ පරණ march වගේ එකක්...
    අරගෙන අවුරුද්ද යද්දී විකුනපන්....
    උබ දුවනවට වඩා නවත්තලා තියෙන්නේ.. මාසෙට 500-600 km කියන්නේ ටැක්සි එකකින් ගොඩ දාගන්න පුළුවන් එකක්. රෑට යන්න වගේ තමා එහෙම අමාරු වෙන්නේ.... ඉන්දියන් / චයිනීස් නවත්තලා වැඩි කල් තිබ්බාම ලෙඩ වැඩි වෙනවා
    වැඩිය වියදම් නොකරන විදිහට ටික දවසක් තියාගෙන විකුනන්න car එකක් ගනින්... පස්සේ හොඳ එකක් ගනින්.... ලොබ වෙන්නේ නැතිව ෆුල් ඉන්සුවරන්ස් දාපන්.. පලවෙනි එකනේ.... ගවෙන්න ඉඩ කඩ වැඩිය්... නැති උනොත් 35-40ක් නැති වෙය්. ඇක්සිඩන්ට් රෙපයාර් එකක් අවොත් ඊට වඩා යනවා නේ

    Thank you So much
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    zotye z100 eka wediya ne neda? thanks machn

    ow eka wadiya na UNIMO la genane danan wediyata ekath china wahanayak thamai agent laga okoma dewal thiyanawa panda eke wage eke 2016 wage apu ekak ganna puluwan 14 kata wage ewa market nathi nissa gana adui puluwan tharam auruda aluth ekak ganna wahane kadenna thiyana dewal adui ehema unama.
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ජපන් නම් ලෙඩ දුන්නත් අවුලක් නැහැ.ඔන තරම් පස්ට තියෙනවා. අපේ බාප්පගේ කාර් එක 14 එකක්. එන්ජින් එකේ ලෙඩක් ආව .එයා කරේ අලුතෙන්ම එන්ජින් එකක් තිබ්බා පොඩි ගානකට. දැන් ඉතින් අලුත් කාර් එකක් වගේ තමා. තෙලුත් සුපිරියටම කරනවා..:P

    Experience eken kiyanne, godak parana japan ladi aran Garage wala innawata wada lesi, tikak hari aluth Indian, Malaysian, Chinese, Korean wahanayak ganna eka

    Indian, Chinese 2nd hand market adui :angry: anika machan Japanese old vehicle ekak gattot aniwa repairs enawa. Hoda leda adu wandiyak gattat, mokak hari enawa aluth indian ladi walata wada. Eth ewa waddekta pennala repair karagattama patta thrilling drive :D anika machan Japanese Vehicle ekaka thiyana gathiya Indian, Chinese, Korean magulwala naha :cool:

    Aduma 300- walata(1995) wadi year ekak balanna.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,318
    25,521
    113
    Unimo කුණු ගොඩවල් වලට අහුවෙන්න නම් එපා. චෙරි කියලා එකක් ගෙනල්ලා මිනිස්සු අමරුවේ දැම්මා....ගන්න යන වාහනේ මොඩෙල් එක කියලා කොයිල් සෙට් එකක, ඇක්සල් සෙට් එකක ගාණ අහපන්. සර්, තව සති දෙකෙන් ශිප්මෙන්ට් එක එන්නේ කියලා කියන්නේ. ලෝකල් බාස් ලා අත තියන්නේත් නෑ...
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Yes fb 14
    එකනම් හරියටම බැලුවේ නැහැ. කොහොම Hඅරි පොලොන්නරුවේ ඉදන් නුවර එළිය,බදුල්ළ,දුන් හිද ඔය ඔක්කගේ ම ගිහින් වන්න ගියේ රුපියල් 3500 ක වගේ පෙට්‍රොල්. හයිබ්‍රිඩ් වගේම තමා:P.

    Ela ela...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,279
    12,525
    113
    Piliyandala
    Unimo කුණු ගොඩවල් වලට අහුවෙන්න නම් එපා. චෙරි කියලා එකක් ගෙනල්ලා මිනිස්සු අමරුවේ දැම්මා....ගන්න යන වාහනේ මොඩෙල් එක කියලා කොයිල් සෙට් එකක, ඇක්සල් සෙට් එකක ගාණ අහපන්. සර්, තව සති දෙකෙන් ශිප්මෙන්ට් එක එන්නේ කියලා කියන්නේ. ලෝකල් බාස් ලා අත තියන්නේත් නෑ...

    මගේ යාලුවෙක් ඇත ගනුව ආයුබෝවන් Z100 එකකට 19.25ට ගත්තේ... තාම නම් දුවනවා කිසි අවුලක් නෑලු... හැබැයි තෙල් කෙරුවාව නම් ටිකක් අඩුයි කිව්වා... වෙන නම් අවුලක් නෑ.. තිබ්බත් කියන්නේ නැද්ද දන්නේ නෑ.. මොකද එක පොරගේ පලවෙනි වාහනේ එකයි බ්‍රෑන්ඩ් නිව් ගත්තේ ගරාජ් ගානේ ගිහිල්ල වාහන හදා හදා ඉන්න දන්නේත් නෑ තේරෙන්නේත් නෑ කියල හිතල අලුත් එකක් ගෙනාවා
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256

    thanks machn
     
    • Like
    Reactions: Brandy2020