laksa 13-14 athara ganna puluwan car ekak

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලක්ෂ 10-15 ට ගන්න පුළුවන් හොඳ කාර් එකනේ බං අහන්නේ මූ. ඉතින් panda ඇල්ටෝ නිකන් දුන්නත් හොඳ කාර් එකක් නං වෙන්නේ නෑ
    panda එකත් cherry qq වගේ විකුණගන්න බැරි වෙන සින් එකක් ආව. මේ දවස්වල වාහන මාකට් එක අවුල් හින්ද ඕවත් දැන් හොඳ කාර් වෙලා මිනිස්සු desperate හින්ද
    ඕව අරන් සදා කල් ඔබ මගේ තමයි එත් කමක් නෑ තියාගෙන පදින්න පුළුවන් නම් පට්ට ගගහ
    එත් බෑනේ
    එකත් පැත්තක තියපන් fb 13 එකක තියන සැප අහලකටවත් panda ඇල්ටෝ දෙකම නෑ interior ගැන කතා කරලා වැඩක් නෑ පිට පෙනුම :lol:

    Hatchback දෙකකුයි sedan එකකුයි compare කරන්න බෑ පිට පෙනුම
    මාත් පැන්ඩා එකක් පදින්නේ
    FB13 එක තරම් නම් සැප නෑ ඒත් වරදක් නෑ
    Handling එහෙම සුපිරි.
    නිකමට පැදලා බලපන්
    ගොඩක් උන්ට පැන්ඩා පදින්න අමාරුයි කල්ච් බැලන්ස් බැරි නිසා.
    ක්ල්ච් එක සෑහෙන්න උඩ තියෙන්නේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    මමත් ටික දවසක් ඇල්ටෝ එකක් අරගෙන පැද්ද බං. කොළඹ බස් එකේ යනවට වඩා panda ඇල්ටෝ එකක යන එක දිව්‍යලෝකේ වගේ තමයි. ඒ උනාට ගන්න එකෙක්ට තියෙන වාසි පාඩු කියන්නේපයි.
    මුලදී අමාරුයි 1500cc ඒවා පැදලා clutch එකට හුරුවෙන්න.

    මිනිස්සුන්ට එදිනෙදා වැඩ එක්ක ඔහොම එකක් ගන්න එක තමයි මොලේ ඇති වැඩේ
    එත් පොඩි කට්ටක් කන්න පුළුවන් නම් මේ බලපන් මේවයි තියන ආතල් එක

    යාලුවෙක් ලග තියෙනවා මිනි කූපර් එකේ Paul Smith Edition එක
    පට්ට පදිරි ඒකනම්
    අවුල තියෙන්නේ ඔරිජිනල් පොතක් එක්ක ඕකක් ගන්නකොට Elite එකක් ගන්න පුලුවන්
    11-14 අතර තියෙන ඔක්කොම මයිනර් පොත්
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යාලුවෙක් ලග තියෙනවා මිනි කූපර් එකේ Paul Smith Edition එක
    පට්ට පදිරි ඒකනම්
    අවුල තියෙන්නේ ඔරිජිනල් පොතක් එක්ක ඕකක් ගන්නකොට Elite එකක් ගන්න පුලුවන්
    11-14 අතර තියෙන ඔක්කොම මයිනර් පොත්

    ඔව් ඕක තමන්ට ඕන විදියකට ටික ටික modify කරගන්න පුළුවන්.
    ඔහොම එකක යනකොට වාහනෙන් තමන්ගේ තත්වේ මනින්න බෑ කාටවත්
    වහනයක් කියන්නෙ රෝද 4 විතරක් නෙවිනේ. තමන්ගේ lifestyle එක taste එක ඔක්කොම පේනවා.
    මටනම් ලක්ෂ 30 ගානේ wagon r එකකින් ගිහින් බහිනවට වඩා ගැම්මයි ඔයින් එකකින් ගියාම.:lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,318
    25,519
    113
    පැන්ඩා, සොට්යේ, චෙරි ,පෙරෝඩුවා ගැන වැඩි විස්තර අහගන්න ඕනේ නම් auto electrician කෙනෙක්ට කතා කරලා බලන්න....පැනල් එකත් ගැලෙව්වොත් connectors ඔක්කොම කුඩු. Company බඩු නෑ...වයර් එහෙම standard color code නෑ....මගේ රෙප් කපන UNIMO ගොන් නාම්බාට කියන්නේ, මිනිස්සුන්ගේ හීන එක්ක සෙල්ලම් කරන්න එපා. ජරාව විකුණලා තොපිට බත් ගිලෙනව ද?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඔව් ඕක තමන්ට ඕන විදියකට ටික ටික modify කරගන්න පුළුවන්.
    ඔහොම එකක යනකොට වාහනෙන් තමන්ගේ තත්වේ මනින්න බෑ කාටවත්
    වහනයක් කියන්නෙ රෝද 4 විතරක් නෙවිනේ. තමන්ගේ lifestyle එක taste එක ඔක්කොම පේනවා.
    මටනම් ලක්ෂ 30 ගානේ wagon r එකකින් ගිහින් බහිනවට වඩා ගැම්මයි ඔයින් එකකින් ගියාම.:lol:

    කූපරේ ආතල්
    යනකොටත් කට්ටිය බලනවා
    අවුල තියෙන්නේ පොලිසියටත් කැපිලා පේනවා
    ඔරිජිනල් පොත නැතුව නම් අරන් තේරුමක් නෑ නඩු තමයි
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කූපරේ ආතල්
    යනකොටත් කට්ටිය බලනවා
    අවුල තියෙන්නේ පොලිසියටත් කැපිලා පේනවා
    ඔරිජිනල් පොත නැතුව නම් අරන් තේරුමක් නෑ නඩු තමයි

    මොකක්ද බං පොත් සීන් එක.

    :)
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ඉන්දියන් ඇල්ටෝ දෙදාස් පහ වගේ ආපු මොඩල් එක නම් ගන්න එපා . (මරුටි 800)

    මම දන්න කෙනෙක් හැප්පිලා මලා කිසිම සේෆ්ටියක් නෑ .

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉන්දියන් ඇල්ටෝ දෙදාස් පහ වගේ ආපු මොඩල් එක නම් ගන්න එපා . (මරුටි 800)

    මම දන්න කෙනෙක් හැප්පිලා මලා කිසිම සේෆ්ටියක් නෑ .

    මමත් එකෙක් බලෙන් ගෙදරට ගෙනත් දුන්න සතියක් දුවල බලල හොඳනම් ගනින් කියල
    අප්පිරියාවට ගිහින් දුන්න ආපහු shok absober දෙක මැදින් තියෙනවා ඇල්බීසිය කෝටුවක් වගේ එකක් :lol::lol:
    windscreen එකට වතුර එන tank එක වහන පියන එහෙම දැනුත් හීනෙන් පේනවා බං එච්චර ලස්සනයි :rofl:
     
    • Like
    Reactions: P o o L

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකක්ද බං පොත් සීන් එක.

    :)

    ගොඩක් ඒවා ගෙඩි තියපුවා බන්
    කෑලි කපලා ගේනවා මෙහිදි සෙට් කරනවා ඔස්ටින් පොතකට
    ඕවා අහුඋනාම නඩු කේස්
    ඕවගේ සමහර 3ශ්‍රී වාහන වල Air Bag පවා තියෙනවා
    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගොඩක් ඒවා ගෙඩි තියපුවා බන්
    කෑලි කපලා ගේනවා මෙහිදි සෙට් කරනවා ඔස්ටින් පොතකට
    ඕවා අහුඋනාම නඩු කේස්
    ඕවගේ සමහර 3ශ්‍රී වාහන වල Air Bag පවා තියෙනවා
    :rofl::rofl::rofl::rofl:

    වාව් බං .
    :cool::cool:

    මම දැකලා තියෙන්නෙ Ac, Auto gear තියන ඒවා විතරයි.
    ++++++
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මමත් එකෙක් බලෙන් ගෙදරට ගෙනත් දුන්න සතියක් දුවල බලල හොඳනම් ගනින් කියල
    අප්පිරියාවට ගිහින් දුන්න ආපහු shok absober දෙක මැදින් තියෙනවා ඇල්බීසිය කෝටුවක් වගේ එකක් :lol::lol:
    windscreen එකට වතුර එන tank එක වහන පියන එහෙම දැනුත් හීනෙන් පේනවා බං එච්චර ලස්සනයි :rofl:

    :lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වාව් බං .
    :cool::cool:

    මම දැකලා තියෙන්නෙ Ac, Auto gear තියන ඒවා විතරයි.
    ++++++

    ඇයි බන් අලුත් වාහනනේ. ලංකාවේ පොත පරණ උනාට
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Panda වාහන වල ස්පෙයා පාර්ට්ස් ගොඩක් ගනන්ද??
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    used indian ganna pissuda bn. :lol:
    nissan march k11 wage ekakata playan..,
    passe uba wena waahanekata ynakota gaanakata denna adu gaane ithuru welaa hari thiyeyi