මම දැක්කේ නෑ නම් ඇහුව නිසා කිව්වාමම අහපු එකට පිළිතුර දන්නවද ?
පනාපුත්ර කුහුඹු පැණියා. මේ කවුද ?

පනා = comb
පුත්ර = son
කුහුඹු = ant
පැණියා = honey![]()
හතර කියන්නෙ පහෙන් භාගයයිලු......... ඇයි ඒ?
සංජු;15495417 said:thawa ekak ahanna
![]()

පනා= කොස්= jack
ඕකට මම උත්තරේ දුන්නා
kos walata pana kiyala kiyanawada ?
man danan hitiye naane 
ඔන්න මගෙන් තව එකක්. දන්න අය දන්නවා කියලා විතරක් දාන්න. එතකොට තව කට්ටියට ට්‍රයි කරන්න පුලුවන්නෙ.
කන්නෙත් නෑ
බොන්නෙත් නෑ
ඇවිදින්නෙත් නෑ
මැරෙන්නෙත් නෑ
හැබැයි මිනිහෙක්

ඔන්න පෙරහරක උඩරට නැට්ටුවෙකුයි පහතරට නැට්ටුවෙකුයි නටනවලු දෙන්න අය්යයි මල්ලියි මේ දෙන්න දන්න හැම තාලෙකටම නට නට ඉන්නකොට එක පාරට මල්ලිට කලන්තේ හැදිලා වැටුනලු. අයියා මල්ලිව උස්සගෙන ගියේ මොන තාලෙටද?
හාමුදුරුවරු නෙවෙයි වෙන්නැති![]()
