ඇදලා ගැහුව්වා දමලා හැහුවා මල පිපුනා මල පරවුනා![]()
පණහයි දහයයි ඔළුව තියෙන එක? මේක තෝරන්න බලන්න![]()

romen neda kiyanneහතර කියන්නෙ පහෙන් භාගයයිලු......... ඇයි ඒ?
50 + 10 = හැට
ඔලුව තියන එක = කෝට්ටේ
හැට කෝට්ටේ - කොට හැට්ටේ![]()


ඔය ප්රශ්නෙත් මුලින් අහලා තිබුනා උත්තරෙත් දීලා තිබුනා
මම අහපු එකට පිළිතුර දන්නවද ?