මමිස්සෙල්ලම ගත්තේ සෙල්ටෙල් සිම් එකක් එතකොට විනාඩියකට රුපියල් 14ක් හෝ 16 ගෙව්වා මතකයි, ඊට පස්සේ මාසෙකින් විතර සී එල් අයි නැති ඩයලොග් එකක් ගත්ත, පස්සේ එකට තව ගානක් දීල සී එල් අයි දාගත්ත, 2002දි විතර මතක විදියට,
එයා ටෙල් ආවට පස්සේ තමා ලංකාවේ චාර්ජස් ෆ්ලැට් රේට් එකකට ගෙනාවේ ටී ආර් සී එස් එල්, එකෙන්,
එයාටෙල් කස්ටමර්ස්ලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ, මොකද එයාල ලංකාවේ සේවාවන් ඇත හිටවනවා නෙවේ, ඒවා විකුනනවා මිසක්, ඉතින් අලුතින් ගන්න කෙනා ඉන්න අයව බලාගනී අගේට, හබයිඉතින් කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ සිද්දියක් වෙයිද කියලනම් දන්නේ නෑ,
Qtel and MTS ආයතනවලින් ලංකාවේ ගනුදෙනුකරන්ද අවසර ඉල්ලුවත් ඉඩ දුන්නේ නැත්තේ දැනටමත් ලංකාවේ ජන්ගමදුරකතන සේවා සැපයුම් කරුවන් 5ක් ඉන්න නිසා, එටිසලාට් හෝ වෙනත් සමාගමකින් එයා ටෙල් මිලදී ගෙන ඔවුන්ගේ මුල් නමින්ම සේවාවන් සැපයුවහොත් තවත් සමාගමකට ලංකාවට එන්න ඉඩ ලැබෙයි