ගඩොල් කියමින් සිටි එයාර් ටෙල්

mama gona

Banned
Aug 21, 2013
223
9
0
ඇයි මේ මහා පරිමාන ඉන්දියානු ආයෝජන ව්‍යාපාර ලංකාවට අසාර්ථක වෙන්නේ?

මෙන්න උදාහරණ කිහිපයක්...

Walls Ice Cream
Pepsi
දැන් Airtel

මේ උඩ තියන හැම එකක්ම ඉන්දියාවේ උපරිම සාර්ථක ව්‍යාපාර නේද? ඒ වගේම මේ ඔක්කොම ලංකාවේ ආරම්භ කලේ හිතාගන්නත් බැරි තරම් ලොකු Advertising Campaign කරලා.:confused::confused::confused:

ව්‍යාපාර සාර්ථක වගේම අසාර්ථකත් වෙනවා. එක රටක දේ තව රටකට හරියන්නේ නැහැ. ඒක සත්‍යක්... නමුත් මොකක්ද මේකට හේතුව? කොහොම උනත් කිසිම කෙනෙක් සාක්‍යතා වාර්තාවක් නැතුව මෙච්චර ලොකු ආයෝජනයක් කරන්නේ නැහැනේ... කොතනද... කාටද වැරදුනේ...? දන්නා කෙනෙක් Business Management උත්තරයක් දෙන්නකෝ... :cool:
pepsi paaduda?
man hitanne lankawe ewun thama quality wadi eka thama ganne gaana wadi unath..api buddimath janathawa..:P
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඇයි මේ මහා පරිමාන ඉන්දියානු ආයෝජන ව්‍යාපාර ලංකාවට අසාර්ථක වෙන්නේ?

මෙන්න උදාහරණ කිහිපයක්...

Walls Ice Cream
Pepsi
දැන් Airtel

මේ උඩ තියන හැම එකක්ම ඉන්දියාවේ උපරිම සාර්ථක ව්‍යාපාර නේද? ඒ වගේම මේ ඔක්කොම ලංකාවේ ආරම්භ කලේ හිතාගන්නත් බැරි තරම් ලොකු Advertising Campaign කරලා.:confused::confused::confused:

ව්‍යාපාර සාර්ථක වගේම අසාර්ථකත් වෙනවා. එක රටක දේ තව රටකට හරියන්නේ නැහැ. ඒක සත්‍යක්... නමුත් මොකක්ද මේකට හේතුව? කොහොම උනත් කිසිම කෙනෙක් සාක්‍යතා වාර්තාවක් නැතුව මෙච්චර ලොකු ආයෝජනයක් කරන්නේ නැහැනේ... කොතනද... කාටද වැරදුනේ...? දන්නා කෙනෙක් Business Management උත්තරයක් දෙන්නකෝ... :cool:

මෝඩ කොමෙන්ට් අතර වැදගත් ප්‍රශ්නයක් ..
කාට හරි කියන්න පුලුවන්ද උත්තරේ ? :yes:
 

mama gona

Banned
Aug 21, 2013
223
9
0
මෝඩ කොමෙන්ට් අතර වැදගත් ප්‍රශ්නයක් ..
කාට හරි කියන්න පුලුවන්ද උත්තරේ ? :yes:

lokuma hethuwa thama ban lankawe minissunta oya brands enna kalin hoda quality brands l;ankawe issue wela tiyana eka..

walls welata kalin elephant house
pepsi welata kalin coca cola
airtel welata kalin mobitel,dialog wage hoda brand api use kerepu eka ewa wattanna ba nikan dunnath minissunta..:angry:
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එටිසලාට් ගත්තේ සන්ටෙල් එක නෙවේ, උන් ගත්තේ ලංකාවේ පළවෙනිම කනෙක්ෂන් එක සෙල්ටෙල් එක, එටිසලාට් ගද්දි ටිගෝ විදියට තිබ්බේ.

    මිලියන ගණන් වලින් කස්ටමර්ස්ල ගැන කියන්නේ, හිතල බලපල්ලකො කී දෙනෙක් අතේ සිම් දෙකක් නැත්නම් තුනක් තියනවද? මගේ අතේ තියනවා ඩයලොග් එකක් මොබිටෙල් තුනක්, ඉතින් උන්ගේ ඔය ගණන් හිලව් හරි වෙන්න පුළුවන්.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හොද දේවලුත් තියෙනවා.
    උන් විතරයි රු49 1.5GB දුන්නේ:love:
    උන් ආපු නිසා තමා incoming totally free උනේ:love:
    උන් තමා අඩුම මිලට call charges introduce (a2a-0.49/a2o-2rs) කලේ:love:
    impatience වගේ ඩේට ප්ලෑන් අවා:love:
    mobile number portability හදුන්වාදෙන්න කියලා එකට බලපෑම් කලා
    :love:

    මම කොහොමත් කැමති නෑ ඉන්දියන් කොම්පැනියක් එක වෙනවට.නමුත් මුන්ගෙ තරගේ නිසා අනිත් උනුත් අඩුවට හොද සර්විස් එකක් ගන්න තිබුනා.ඒ නිසා තමයි අදටත් ඩයලොග් බ්ලාස්ටර්,කපල් පැකේජස් තියෙන්නේ:yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එයාර් ටෙල් අසාර්ථක උන නිසාද.. එහෙ කැම්පස් වල පොන්ස් ල ලංකාවට සර්විස් එක නවත්තන්න කියල airtel ඒකට පොලු අරං ගහන නිසාද දන්නෑ..
    ලොල්

    gPuCpCR.png
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    එයාර්ටෙල් නොමැති නම් ඔබේ ස්මාර්ට් ෆෝනය ස්මාර්ට් ෆෝනයක් නොවේ..
    අනේ *කේ
    6418_zps4261d84a.png


    gPuCpCR.png
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    එයාර් ටෙල් අසාර්ථක උන නිසාද.. එහෙ කැම්පස් වල පොන්ස් ල ලංකාවට සර්විස් එක නවත්තන්න කියල airtel ඒකට පොලු අරං ගහන නිසාද දන්නෑ..
    ලොල්

    gPuCpCR.png
    ඒක නම් අනේ මන්දා බං. ඔන්න ඔහේ යන එකාට යන්න දීල මෙන්න මෙහෙ පැත්තකට වෙලා බලන් ඉදපන්.

    6418_zps4261d84a.png


    gPuCpCR.png
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එයාර්ටෙල් නොමැති නම් ඔබේ ස්මාර් ෆෝනය ස්මාර්ට් ෆෝනයක් නොවේ..
    අනේ හුකේ
    6418_zps4261d84a.png


    gPuCpCR.png
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    airtel.png
    +
    etisalat-logo1-01.jpg


    තවත් මේවා පාවිච්චි කරන උන් ඉන්නවානේ.......
    :baffled::baffled::baffled::baffled::baffled:
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    etisalat මිලියන 6.2
    ඩයලොග් මිලියන 8.2
    mobitel 5-6
    hutch -

    metana lankawe population ekatat wada paribogikayan innawane bn. unge boru da koheda.

    ay bun samahara mobile walata dan sim 4k danna puluwan... a wagema oya okkoma chines lada wala sim deka danna puluwan.. anika keeyak sim api aran pawichchi nokara ayin karala thiyanawada
     

    Similar threads