pepsi paaduda?ඇයි මේ මහා පරිමාන ඉන්දියානු ආයෝජන ව්‍යාපාර ලංකාවට අසාර්ථක වෙන්නේ?
මෙන්න උදාහරණ කිහිපයක්...
Walls Ice Cream
Pepsi
දැන් Airtel
මේ උඩ තියන හැම එකක්ම ඉන්දියාවේ උපරිම සාර්ථක ව්‍යාපාර නේද? ඒ වගේම මේ ඔක්කොම ලංකාවේ ආරම්භ කලේ හිතාගන්නත් බැරි තරම් ලොකු Advertising Campaign කරලා.
ව්‍යාපාර සාර්ථක වගේම අසාර්ථකත් වෙනවා. එක රටක දේ තව රටකට හරියන්නේ නැහැ. ඒක සත්‍යක්... නමුත් මොකක්ද මේකට හේතුව? කොහොම උනත් කිසිම කෙනෙක් සාක්‍යතා වාර්තාවක් නැතුව මෙච්චර ලොකු ආයෝජනයක් කරන්නේ නැහැනේ... කොතනද... කාටද වැරදුනේ...? දන්නා කෙනෙක් Business Management උත්තරයක් දෙන්නකෝ...
man hitanne lankawe ewun thama quality wadi eka thama ganne gaana wadi unath..api buddimath janathawa..







