Airtel ඉවරයි>>>>>>>

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    පිස්සු පුසා;15495618 said:
    මොනව උනත් මුන් තමයි ලංකාවේ ටෙලිකොම් ෆීල්ඩ් එක කෑවේ, ඒ වගේම තමයි කොල්ලොයි බල්ලොයි රස්තියාදු කාරයොයි සේරම උන් අතට ෆෝන් ගියෙත් මේ පිස්සු හුthතලා කරපු වැඩේ නිසයි, යන්තම් TRC එකෙන් ඒක නවැත්තුවා

    kathawa athta machan.math oka kalayak tisse hituwa.parawal gane sim beduwa sallith dala.ewa active karala tibune kage id ekatada kiyala deiyo tamai danne.kohomahari antimata thuttu dekatama adala damma.mehema une naththan tamai pudume.
     
    SheZzmax

    Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    monawa unat hutch & dialog tama 3G wath dunne. Celltel mulin tower gahala coverage dunna etisalat awat tama 3G ne meheta.. Airtel eke un masa 2kata kalin 3G denawa kyla sim wikunuwa tama nan ne. Un boru kya kya higaakana gewal gaane. :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මමනම් මගේ ඉම්පේශන් එක මාස 2කට කලින් 5000කට විකුණලා හච් 12 GB එකට මාරු උනා.. :)
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හොද දේවලුත් තියෙනවා.
    උන් විතරයි රු49 1.5GB දුන්නේ:love:
    උන් ආපු නිසා තමා incoming totally free උනේ:love:
    උන් තමා අඩුම මිලට call charges introduce (a2a-0.49/a2o-2rs) කලේ:love:
    impatience වගේ ඩේට ප්ලෑන් අවා:love:
    mobile number portability හදුන්වාදෙන්න කියලා එකට බලපෑම් කලා
    :love:

    මම කොහොමත් කැමති නෑ ඉන්දියන් කොම්පැනියක් එක වෙනවට.නමුත් මුන්ගෙ තරගේ නිසා අනිත් උනුත් අඩුවට හොද සර්විස් එකක් ගන්න තිබුනා.ඒ නිසා තමයි අදටත් ඩයලොග් බ්ලාස්ටර්,කපල් පැකේජස් තියෙන්නේ:yes:
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83

    mulinma incomming free dunne huth la neda??
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    හොද දේවලුත් තියෙනවා.
    උන් විතරයි රු49 1.5GB දුන්නේ:love:
    උන් ආපු නිසා තමා incoming totally free උනේ:love:
    උන් තමා අඩුම මිලට call charges introduce (a2a-0.49/a2o-2rs) කලේ:love:
    impatience වගේ ඩේට ප්ලෑන් අවා:love:
    mobile number portability හදුන්වාදෙන්න කියලා එකට බලපෑම් කලා
    :love:

    මම කොහොමත් කැමති නෑ ඉන්දියන් කොම්පැනියක් එක වෙනවට.නමුත් මුන්ගෙ තරගේ නිසා අනිත් උනුත් අඩුවට හොද සර්විස් එකක් ගන්න තිබුනා.ඒ නිසා තමයි අදටත් ඩයලොග් බ්ලාස්ටර්,කපල් පැකේජස් තියෙන්නේ:yes:

    Agree habai Aluth Lovers lata paadui dan ;)
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    හොද දේවලුත් තියෙනවා.
    උන් විතරයි රු49 1.5GB දුන්නේ:love:
    උන් ආපු නිසා තමා incoming totally free උනේ:love:
    උන් තමා අඩුම මිලට call charges introduce (a2a-0.49/a2o-2rs) කලේ:love:
    impatience වගේ ඩේට ප්ලෑන් අවා:love:
    mobile number portability හදුන්වාදෙන්න කියලා එකට බලපෑම් කලා
    :love:

    මම කොහොමත් කැමති නෑ ඉන්දියන් කොම්පැනියක් එක වෙනවට.නමුත් මුන්ගෙ තරගේ නිසා අනිත් උනුත් අඩුවට හොද සර්විස් එකක් ගන්න තිබුනා.ඒ නිසා තමයි අදටත් ඩයලොග් බ්ලාස්ටර්,කපල් පැකේජස් තියෙන්නේ:yes:

    ඉන්කමින් ටෝටලි ෆී දුන්නේ ටිගෝ එක් බන්. උබට මතක නැද්ද "අවලම් බස්සෙක් මූලකං බස්සෙ" කියල ටීවී ඇඩ් එකක් ගියේ :lol:
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,591
    936
    113
    Mawanella Town
    6418_zps4261d84a.png
    6418_zps4261d84a.png
    6418_zps4261d84a.png
    Onna Giozzzzzzzzzzz