අයියෝ මගේ impatient package එක![]()
etisalat ballo gaththothnam ape me package ekata aniwa keliwi, etisalat unta ona welawata hama ekakma wenas karanawa packages, Dialog wage newe :/
අයියෝ මගේ impatient package එක![]()
පිස්සු පුසා;15495618 said:

gatta ekata badu packetමමනම් මගේ ඉම්පේශන් එක මාස 2කට කලින් 5000කට විකුණලා හච් 12 GB එකට මාරු උනා..![]()

හොද දේවලුත් තියෙනවා.
උන් විතරයි රු49 1.5GB දුන්නේ
උන් ආපු නිසා තමා incoming totally free උනේ
උන් තමා අඩුම මිලට call charges introduce (a2a-0.49/a2o-2rs) කලේ
impatience වගේ ඩේට ප්ලෑන් අවා
mobile number portability හදුන්වාදෙන්න කියලා එකට බලපෑම් කලා
මම කොහොමත් කැමති නෑ ඉන්දියන් කොම්පැනියක් එක වෙනවට.නමුත් මුන්ගෙ තරගේ නිසා අනිත් උනුත් අඩුවට හොද සර්විස් එකක් ගන්න තිබුනා.ඒ නිසා තමයි අදටත් ඩයලොග් බ්ලාස්ටර්,කපල් පැකේජස් තියෙන්නේ![]()

api nam kawadath CELLTELL![]()
Agree habai Aluth Lovers lata paadui dan![]()