2013 Aug 24 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අඩෝ කැන්ඩ්, මම මේ රේඩයෝ අහන්න ඕනේ නිසා ලැපක් උස්සන් ආවේ... මේ ඒකෙන් ආවේ.........
    රේඩියෝ කරන්න බෑ බෙලන් මේකේ.....​


    දීපියව් සමාව.......
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මොනවා ප්‍රශ්න වුණත් පූස් කියන්නේ හිත හොඳ කොල්ලෙක් ....
    ඒ අතීතය මතක් වෙලා හිත රිදුණා ...
    පූස් අහන් ඉන්නවා නං නැවතත් අපි එක්ක එකතු වෙන්න කියල ඉල්ලනවා ...
    මොනවා වුනත් අපි ඔක්කොම යාලුවෝ :(:(:(
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හනී බනී නොම්බර තුන
    ඔයාව දැක්ක කල්
    යකො මූ මේ මාස ගානට
    සුදුත් වෙලා..

    :shocked::shocked::shocked:



    ping.php
    ඕකව හුනෙක් කාලා ලු....:dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගේ කෙනෙක්ෂන් එකට ලොවෙත් කෙල වී ඇත.(fup)
    :(:(:(:(:(
    සැප්තැම්බර් මාසයේ 15 න් පසුව සිට
    ක්‍රියාකාරි විදියට රේඩියෝ ඇසීමට පැමිණෙමි.
    :):):)

    බායි කට්ටියටම
    අන්යොන්යේ-කේ-ශිප්ෂියෝ
    Good Night
    කොරියාවට බනින එකා එකා බාවනවා..
    මන්න පිහියකුත් අරන් එන්නේ..ලෑස්ති පිට හිටපියෝ...
    :මරං කන මූණ:

    :growl::growl::growl::growl: