**** කොත්තු කන්න වරෙන් තොත්තු දිදී ****

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
00020534.gif

koththu hadala nan thiyenawa .... eth meka dakkama ayeth hadanna hithuna ...
maalu miris nan daanna ba ... kata danawa :(
btw tfs .... gread job ah ;)
:oo::lol::lol::lol::lol::shocked:
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    3xtf.jpg


    Onna apith haduwa machan :D :D
    අඩේ සුප්පා ඈ :D

    op9vv7.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1155129

    රසටම කොත්තු ...හදලා
    තනියම ඌම ......කාලා
    බඩ බුරුල් ..........වීලා
    අනේ පලයං හෝස් ගාලා


    විහිලුවට කිව්වේ හොදේ!!!
    මෙහෙම කියන්නම්!!

    රසටම කොත්තු ...හදලා
    පිංතූර ටිකකුත් ....ගහලා
    අලුත් නූලක්ද ......දාලා
    කෑවනම් හොද මටත් දීලා
    එලකිරි ආහ්හ්හ්..... :D:D ගෙවල් පැත්තේ වර... :rofl:

    bump piti anuwa :D
    :D:D:D එලකිරි කොල්ලා පොටෝ එකක් දාපිය

    බම්ප් සහ රෙප් දීපු හැමෝටම තෑන්ක්ස් කිව්වා ඕන්... පුලුවන් විදියට සලකන්නම් කොල්ලෝ.....
    :love::love::love:
    :D
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඇයි බන් කොත්තු හදද්දී උබට ඔච්චර හිනා ගියේ !:rolleyes:

    කොහොම උනත් නියම පොස්ට් එකක් !:D

    +++
    7.gif

    හිනා යනවනේ බන් රොටිය එහාට මෙහාට යද්දි නිකන් අහවල් එකක් වගේ.. :lol::lol:
     
    • Like
    Reactions: shenic

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මට නම් හැබැයි කොත්තු නම මේ දවස් වල ඇහෙද්දි දුවන්න හිතෙනවා :D +rep
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mage duppath koththuwa :lol:
    mona unath naraka na ayeth parak hadanna one :cool:
    thanks wenna one tshirts ta apita hadana hati kiyala dunnata :D
    25jl8jc.jpg

    අඩේ දැන්නේ දැක්කේ බොලව්...එලකිරිනේ බන්...සුපිරි කොල්ලා ... ආයේ පාරක් අනිවා හදමු :yes::yes: ;) :D
     
    • Like
    Reactions: chamarams

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අඩෝ සුපිරි ඔන්න රේප් 5 ක්
    අපිත් ගම්පහ තමයි බන් ..
    මචෝ ගම්පහ හොද කොත්තු කඩයක් දන්නවනම් කියපන් ජරාව දන්නේ නැති
    (අජින මොටෝ ඒවා මේවා )
    මොකද බන් ඉස්සරනම් ඔවා බැලුවේ නැහැ කෑවා ඊත් දැන් .
    raata bada dagalanawa ( gas ) wage
    kaala nida gannakota
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අඩෝ රොටිය හදන්නේ උබ නම් නොවයි වගේ ගැහැණු කෙනෙක් වගේ :) ( අම්ම හරි වෙන කව්රු හරි නේ ?)
    :P
    අපි හිතුවේ උබම රොටියත් හැදුව කියල
    එල එල බොහොම ඉස්ත්තුතියි ..
    අර මම උඩින් කිව්වා එකටත් පිළිතුරක් දීපන්
    අජින මොටෝ අරව මේවා දාන්නේ නැති හොටෙල් ගම්පහ තියනවනම් කියපන්