මම ගත්තා Package 2 මචන්.ඩවුන්ලෝඩ් වෙනවා 126Kbps විතර.ලන්කාබෙල් එකෙන් අවිත් ඇන්ටෙනා එකක් සෙට් කරල යනවා.ඒකෙන් කේබල් එකක් ඇවිත් රවුටර්යකට වගේ එකකට සෙට් කරනවා.ආයෙත් එකෙනුත් කේබල් එකක් PC එකට එනවා.කනෙක්ෂන් ෆී එක 3400 පේ කලා.එයාල ඔක්කොම අරගෙන එනවා.ඇන්ටෙනා එක සෙට් කරන්න.ඔයාට 3400 පේ කලාට පස්සේ මොනවත් ගන්න ඕනේ නෑ.මට නෙට් කනෙක්ෂන් එක දුන්නේ අගෝස්තු මුල.දැනට 60 GB ඩවුන්ලොඅඩ් කලා.පොඩි අවුලකට තියෙන්නේ සමහර වෙලාවට යූටියුබ් විඩියෝස් 360 ප්ලේ කරද්දි හිරවෙනවා.මම නම් ඉන්නේ ඊලග මාසේ ඉදලා Package 3 එකට මාරු වෙන්න.
මම ඉන්න ඒරියා එක බත්තරමුල්ල.![]()
මට නම් unlimited වැඩක් නෑ බං.මාසෙකට 25GB තියෙනවා නම් මොන unlimitedද?


ගොඩක් ස්තුතියි මචන් විස්තරවලට
REP+




