Mahindra Scooter RODEO

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
rodeo_white.png


මේක අරගත්ත කෙනෙක් නැද්ද ? කොහොමද බයික් එක හොදද? තෙල් වැඩකරනවද?​
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් හරියටම ඕක ගැන දන්නේ නැහැ.... දන්නා කෙනෙක් ඉන්නවා නම් විස්තරයක් කියන්න...!
     

    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    මමත් හරියටම ඕක ගැන දන්නේ නැහැ.... දන්නා කෙනෙක් ඉන්නවා නම් විස්තරයක් කියන්න...!


    මේක 125cc , 22 L petrol tank (පත්තරේ දාල තිබුනු ඇඩ් 1 තිබුනේ ලීටර් 22 ක ඉන්දන පිරවීම ඉදිරිපසින් කියල)

    මේකේ තෙල් වැඩ කිරිල්ල කොහොමද කියල දැනගන්න ඕනේ. දන්න කෙනෙක් නැද්ද?
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    Thel wadada? :lol: oke 1000km/l giyath wadak na. 22L tank ekak oneda bun bike ekakata? Ohoma loku tank ekak enne full tank gahala dunnoth oka market doulbe wenawa :lol:
     

    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    22L tank ? :shocked:

    22L space below seat neh

    අනේමන්ද මචන්. පත්තරේ දාල තිබුනු ඇඩ් 1 තිබුනේ ලීටර් 22 ක ඉන්දන පිරවීම ඉදිරිපසින් කියල . වැරදිලාද දන්නේ න.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ow macho meka anith scooter valata vadiya tikak options thiyenawa

    22lt oil tank ekak thiyenawa issaraha thiyenne.

    mobile phone charge karanna puluwan

    thawa digital meter thiyenne & security system ekakuth thiyenawa :yes: