Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මේක හරි නැද්ද බන් ?
    සෙෆ්ටී කෙස් තියෙනවාද ?

    අහන අය නම් කියන්නේ maintenance අඩුම බයික් එක මේක කියලා
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,746
    4,845
    113
    එලකිරි හන්දිය
    ඉන්දියන් බයික් වල සේෆ්ටි කෙසේ වෙතත් තෙල් කරන එක නම් තියෙනවා. එච්චරයි ඉතින් කියන්ඩ තියෙන්නේ.

    බජාජ් ගන්නවා නම් පාර්ට්ස් ගැන බය වෙන්ඩ දෙයක් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,560
    47,823
    113
    සේෆ්ටි කොහෙද බයික් වල..ජපන් නෙමෙයි ඉතාලි උනත් ඉතින් සේෆ්ටි යක් නැහැනේ..:oo:
     
    • Like
    Reactions: Inigo Montoya