මේක හරි නැද්ද බන් ? සෙෆ්ටී කෙස් තියෙනවාද ? අහන අය නම් කියන්නේ maintenance අඩුම බයික් එක මේක කියලා
L Lion-0 Well-known member Dec 22, 2025 492 496 63 Feb 10, 2026 #1 මේක හරි නැද්ද බන් ? සෙෆ්ටී කෙස් තියෙනවාද ? අහන අය නම් කියන්නේ maintenance අඩුම බයික් එක මේක කියලා
chinthaka156 Well-known member Jun 26, 2008 3,726 4,793 113 එලකිරි හන්දිය Feb 10, 2026 #2 ඉන්දියන් බයික් වල සේෆ්ටි කෙසේ වෙතත් තෙල් කරන එක නම් තියෙනවා. එච්චරයි ඉතින් කියන්ඩ තියෙන්නේ. බජාජ් ගන්නවා නම් පාර්ට්ස් ගැන බය වෙන්ඩ දෙයක් නෑ. Reactions: Inigo Montoya
ඉන්දියන් බයික් වල සේෆ්ටි කෙසේ වෙතත් තෙල් කරන එක නම් තියෙනවා. එච්චරයි ඉතින් කියන්ඩ තියෙන්නේ. බජාජ් ගන්නවා නම් පාර්ට්ස් ගැන බය වෙන්ඩ දෙයක් නෑ.
B Bitter Truth Well-known member Dec 19, 2015 23,187 45,039 113 Feb 10, 2026 #3 සේෆ්ටි කොහෙද බයික් වල..ජපන් නෙමෙයි ඉතාලි උනත් ඉතින් සේෆ්ටි යක් නැහැනේ.. Reactions: Inigo Montoya
ob_server Well-known member Jan 16, 2023 5,971 6,494 113 Feb 10, 2026 #4 CT100 - Carb Hero HF Deluxe - Carb 5.78 TVS Sport - EFI 5.77 TVS 110 Group https://www.facebook.com/groups/2028175661334396 Reactions: Inigo Montoya
CT100 - Carb Hero HF Deluxe - Carb 5.78 TVS Sport - EFI 5.77 TVS 110 Group https://www.facebook.com/groups/2028175661334396