මචන්ලා හැමදාම වගේ මේ පාරත් මට බොලගෙන් පොඩි HELP එකක් ඕනෙ.
මචන්ලා මම වැඩ කරන Company එකේ මම වැඩ කරන්න පටන් අරන් September මාසෙට අවුරුද්දක් වෙනවා.
Appointment Latter එකේ හැටියට අවුරුදකින් Permanent කරනව. මගේ Post එක "Sales Coordinator" දැනට මට Basic Salary එක Rs.15000/- + Allowance Rs.1000 /-
ගෙවනවා. මන් Permanent වෙනකොට Salary Increment එකක් ඉල්ලන්න ඉන්නෙ. එත් මන් දන්නෙ නෑ මගේ Post එකේ හැටියට මට ඉල්ලන්න පුලුවන් උපරිම Salary එක කීයද කියල.
ඉතින් Elakiri ඉන්න මචන්ග්ලා කවුරු හරි දන්නවානම් මට කියහල්ලකො මන් Salary එක කීයක් ඉල්ලන්නඩ කියල. ඒ කියන්නෙ Sales coordinator කියන Post එකට ගෙවන්න පුලුවන් උපරිම Salary එකක් ඇතිනෙ මට එක කියහල්ලකො.. මට මේක අහන්න හරියන වෙන කවුරුත් නෑ බන්.

Last edited:
මම ගානේ බම්පියක්.