Mage Salary එක

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    sales coordinater kiyane ban ube job job designation eka ne .company eken companey ekata / ube qulification wala hatiyata eka wenas wenawa ...
    habai titin ubata dan 15 k num denne tawa uba dan permanant nisa 22,500 k wath illapan..etakota 20 wath hambei ...
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18

    Bolage comment mata mara vatinava ban,,,, eka tamai man meka ahanna hodama tena elakiri eka kiyala hituwe....
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    16000 kohomada ban jeewath wenne :(

    එකම තමයි බං මාත් හිතුවෙ. . ගෙදර වියදම් මොනාවත් නැතුව, මගෙ දේවල් වලට විතරක් උනත් බං මාසෙකට 30ක්35ක් ඉවරයි, කොහොමත් හැම මාසෙම අන්තිම සතිය රිම් එකෙන් යන්නෙ. .. 16000 කින් මොනා කරන්නද කියලා හිතාගන්නවත් බැ. ... :/
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    එකම තමයි බං මාත් හිතුවෙ. . ගෙදර වියදම් මොනාවත් නැතුව, මගෙ දේවල් වලට විතරක් උනත් බං මාසෙකට 30ක්35ක් ඉවරයි, කොහොමත් හැම මාසෙම අන්තිම සතිය රිම් එකෙන් යන්නෙ. .. 16000 කින් මොනා කරන්නද කියලා හිතාගන්නවත් බැ. ... :/

    ade mage vayasa tama 22i ban,,, mege kana bonna:P weda valata viyadam unata passe bus eke yanneth gedarin salli illan ban,,,, vili lejjawe pana yanava ban...:sorry:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Ask for Rs.25,000.00 at least you will get Rs20,000.00

    Good luck

    20 kaju kannada ban :( so go for 30K then you can have 20K+
     
    Last edited:

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    ape company eke sales co-ordinator 40k hoyanwa.. ubata OT tynwada? dura visits tynawa nm hodta hamba kalaki..

    sales target krnwa nm cmpany 1n masa 6n 6ta increment denwa..
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ape company eke sales co-ordinator 40k hoyanwa.. ubata OT tynwada? dura visits tynawa nm hodta hamba kalaki..

    sales target krnwa nm cmpany 1n masa 6n 6ta increment denwa..

    40k :shocked: sales coordinator kiuwata field staff nemei ban office staff.. target OT mona magulakvath ne ban...
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මචන්ලා හැමදාම වගේ මේ පාරත් මට බොලගෙන් පොඩි HELP එකක් ඕනෙ.:yes: මචන්ලා මම වැඩ කරන Company එකේ මම වැඩ කරන්න පටන් අරන් September මාසෙට අවුරුද්දක් වෙනවා.:angry: Appointment Latter එකේ හැටියට අවුරුදකින් Permanent කරනව. මගේ Post එක "Sales Coordinator" දැනට මට Basic Salary එක Rs.15000/- + Allowance Rs.1000 /-:( ගෙවනවා. මන් Permanent වෙනකොට Salary Increment එකක් ඉල්ලන්න ඉන්නෙ. එත් මන් දන්නෙ නෑ මගේ Post එකේ හැටියට මට ඉල්ලන්න පුලුවන් උපරිම Salary එක කීයද කියල.:shocked: ඉතින් Elakiri ඉන්න මචන්ග්ලා කවුරු හරි දන්නවානම් මට කියහල්ලකො මන් Salary එක කීයක් ඉල්ලන්නඩ කියල. ඒ කියන්නෙ Sales coordinator කියන Post එකට ගෙවන්න පුලුවන් උපරිම Salary එකක් ඇතිනෙ මට එක කියහල්ලකො.. මට මේක අහන්න හරියන වෙන කවුරුත් නෑ බන්.:rolleyes:

    මචන් පොස්ට් එක මොක වුනත් උඹේ ජොබ් ඩිස්ක්‍රිප්ශන් එක අනුව තමා ඉන්ක්‍රිමන්ට්ස් දෙන්නෙ... උඹ මාකටින් පාර්ට් එකත් කරනවද? සමාන්‍යයෙන් කෝඩිනේශන් විතරනම් පට්ට එක්ස්පීරියන්ස් පොරකට ගෙවන්නෙත් 20000-23000 විතර
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    25වත් ඉල්ලපං බං. එතකොට මේ පෝස්ට් එකට දෙන්න පුලුවන් උපරිම ගාන මෙච්චරයි කියල ඒ ගාන දෙයි. company එකේ salary scale එකේ අදාල post එකට දෙන්න පුලුවන් උපරිම අගයට වඩා අඩු ගානක් උඹ ඉල්ලුවොත් උං කෙලින්ම ඒ ගාන දීලා නිකන් ඉඳී. :D උන්ට වාසි නේ.
    ඒ නිසා උඹ වැඩි ගානක් ඉල්ලපං. එතකොට දෙන්න පුලුවන් උපරිම ගාන හරි (ඉල්ලපු ගානට අඩු උනත්) උඹට ලැබෙයි.

    g5s.gif