තේරවිලි...

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිoහල භාෂාවේ හැම අකුරටම ඉස්පිලි එන අකුරු පහේ වචනය පුලුවන්නම් කියපන් !!
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    onna mekata answer 1 deepanko

    තටු සොලවා ඉගිලෙනවා - ලොව පුරාම රවුම් යනවා
    මට හිතුනාම බිමට බැහැලා - ටිකක් දුවලා නතර වෙනවා
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    onna mekata answer 1 deepanko

    තටු සොලවා ඉගිලෙනවා - ලොව පුරාම රවුම් යනවා
    මට හිතුනාම බිමට බැහැලා - ටිකක් දුවලා නතර වෙනවා

    plain ekada ban :confused:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    meka kiyapan balanna

    අතින් කට ට - කටින් බඩ ට - බඩෙන් අත ට - අතින් අත ට.....