බිලි පූජා

suuraya

Member
Apr 27, 2013
1,036
64
0

මතුගම යට දොළ කාලි අම්මාන් කෝවිලේ භාර ඔප්පු කළ අයට සතුන් දේවාලයට භාර දී බිලි පූජාව ඇරැඹීමත් සමග උද්ඝෝෂණය අවසන් විය.

අද බිළි පූජාවට පොලිසියෙන් ඉඩ නුදුන්නැයි කියමින් දහසකට වැඩි පිරිසක් උද්ඝෝෂණයක් ඇරැඹූහ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා නායකත්වය දුන්නේය.

උද්ඝෝෂණයෙන් පසු බිලි පූජාව ඇරැඹිණි.

භාර ඔප්පු කිරීම සදහා කුකුළන් සහ එළුවන් එහිදී බෙලි කපා මරන බව කියති.

දරුවන් නැති අම්මලා දරුවන් පතා මේ කෝවිලට භාරහාර වෙති.


14(138).jpg



15(138).jpg


16(126).jpg


ලංකාදිප




ඇයි බන් මේවගේ දේකට පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් සහයෝගය දෙන්නේ. මොකක්ද අපේ විපක්ෂෙට වෙලා තියෙන්නෙ. හාමුදුරුවරු එකතු වෙලා මේ වගේ ක්‍රියා නවත්වන්න හැදුවහම දේශපාලකයෝ ඇයි මේ ?
රටේ මෙච්චර ප්‍රශ්න තිබිද්දි අහිංසක සත්තු මරන එකටද නායක්ත්වය දෙන්නේ :eek:
කවුරු මොනව කිව්වත්, මෙක සිංහල බෞද්ධ රටක්. රබර් වත්තක තැනින් තැනින් ගම්මිරිස් හිටෙව්වයි කියල ඒකට ගම්මරිස් වත්ත කියන්න නෑ. ඒක රබර් වත්තක් මයි.
ඒ වගේ මේ සිංහල බෞද්ධ රටක මෙවැනි දේ වක්වන්න නීති ගෙන්න ඕනේ. ඒ ව්අගේම මෙවැනි විලි ලැජ්ජ නැති මංත්‍රීන්වත් පන්නල දන්න ඕනේ :yes:
පක්ෂ පාට භේදයක් නෙමෙයි මෙතන තියෙන්නෙ.. රටේ සිංහල බෞද්ධයාට අද වෙලා තියන හැටි. :(


 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොල් මේ වගේ ගල් යුගයේ මැටි මෝල් මිනිස්සු ඉන්න රටකනේ අපිත් ඉන්නේ..කාලි අම්මගේ හු** තමා..:angry:.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මතුගම යට දොළ කාලි අම්මාන් කෝවිලේ භාර ඔප්පු කළ අයට සතුන් දේවාලයට භාර දී බිලි පූජාව ඇරැඹීමත් සමග උද්ඝෝෂණය අවසන් විය.

    අද බිළි පූජාවට පොලිසියෙන් ඉඩ නුදුන්නැයි කියමින් දහසකට වැඩි පිරිසක් උද්ඝෝෂණයක් ඇරැඹූහ.

    එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා නායකත්වය දුන්නේය.

    උද්ඝෝෂණයෙන් පසු බිලි පූජාව ඇරැඹිණි.

    භාර ඔප්පු කිරීම සදහා කුකුළන් සහ එළුවන් එහිදී බෙලි කපා මරන බව කියති.

    දරුවන් නැති අම්මලා දරුවන් පතා මේ කෝවිලට භාරහාර වෙති.

    [/SIZE]




    දරුවෝ නැහැ කියලා සත්තුන්ගේ බෙලි කපලා හරියනවද:rofl:.නෙදකින් මේ වගේ මොළයක් නැති මිත්‍යා දෘෂ්ඨියකයෝ.:angry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සතුන් අසූදාහක් මරමින් දවසකට
    කන රටක ඉන්නා ගොන් හරකුන්ට
    ගායක් එන්නේ ඇයි මහ ලොකුවට
    බිලිදෙනකොට එලුවන් කාලි අම්මාට

    එලුවන් දන්දුන්නේ දරුවන් ලැබෙන්නයි
    කුකුලන් දන්දුන්නේ ලෙඩ දුක් නිවන්නයි
    ඌරන් දන්දුන්නේ සාමය සතුට ගේන්නයි
    මේ හැම බිලි දෙන්නේ දෙවියන් යදින්නයි

    බිලි දුන්නේ ලෙය උන් සතු‍ටු සිතින්
    ආගම අදහන්නේ උන් දේව බැතින්
    එයට එරෙහි වෙන ගවයන් කාලි අතින්
    සාප වෙලා පල විඳීවි නේද ඉතින්

    කුකුල් මස් නිතරම බෞද්ධයන් කන්නේ
    මුහුදේ මාලු මරලා නොව මේසෙට එන්නේ
    හින්දුන්ගෙන් ඇයි තොපි මේ පලි ගන්නේ
    උඹලගේ බොරු කුහක කම එලියට එන්නේ

    සිවුරක් දරාගෙන වාහන එලවන්නේ
    සංඝයා අදත් උදේට රස්සාවට යන්නේ
    අටපිටිකරෙත් විකුනා සල්ලිම ගන්නේ
    කුකුලෙක් නිසා ඇයි සාදුලා වැලපෙන්නේ

     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සතුන් අසූදාහක් මරමින් දවසකට
    කන රටක ඉන්නා ගොන් හරකුන්ට
    ගායක් එන්නේ ඇයි මහ ලොකුවට
    බිලිදෙනකොට එලුවන් කාලි අම්මාට

    එලුවන් දන්දුන්නේ දරුවන් ලැබෙන්නයි
    කුකුලන් දන්දුන්නේ ලෙඩ දුක් නිවන්නයි
    ඌරන් දන්දුන්නේ සාමය සතුට ගේන්නයි
    මේ හැම බිලි දෙන්නේ දෙවියන් යදින්නයි

    බිලි දුන්නේ ලෙය උන් සතු‍ටු සිතින්
    ආගම අදහන්නේ උන් දේව බැතින්
    එයට එරෙහි වෙන ගවයන් කාලි අතින්
    සාප වෙලා පල විඳීවි නේද ඉතින්

    කුකුල් මස් නිතරම බෞද්ධයන් කන්නේ
    මුහුදේ මාලු මරලා නොව මේසෙට එන්නේ
    හින්දුන්ගෙන් ඇයි තොපි මේ පලි ගන්නේ
    උඹලගේ බොරු කුහක කම එලියට එන්නේ

    සිවුරක් දරාගෙන වාහන එලවන්නේ
    සංඝයා අදත් උදේට රස්සාවට යන්නේ
    අටපිටිකරෙත් විකුනා සල්ලිම ගන්නේ
    කුකුලෙක් නිසා ඇයි සාදුලා වැලපෙන්නේ

     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    රබර් වත්තක තැනින් තැනින් ගම්මිරිස් හිටෙව්වයි කියල ඒකට ගම්මරිස් වත්ත කියන්න නෑ. ඒක රබර් වත්තක් මයි.

    :yes::yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හයක් හතරක් නොතේරෙන පොඩි උන්ව කපල කොටල මැරුව සක්කිලි ජාතියෙ උන් නෙ බන් ඔය ....උන්ට සතෙක් කපල මරනව කියන එක ගේමක් නෑ ..කොහොමත් ඔය කාලකන්නි තාම නොදියුනු ගෝත්ත්‍රිකයො තමා ,,,,,,හොදම වැඩේ මේවට උල් පන්දන් දෙන දේශපාලුවො නෙ ....කාලකන්නි. උන්ට රටෙන් වැඩක් නෑ චන්ද හිගන්නො .:angry::angry::angry::angry:

    අර වැලිවේරිය ....වතුර ටිකක් ඉල්ලපු උන්ට වෙඩි තියන්න යපු හමුදාව මේවට යවන්න බැරිද ඇයි දන්නෙ නෑ
    :angry::angry::angry::angry::angry::angry:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දරුවන් ලැබෙන්න කියල නම් සත්තු මරන්න හදන්නේ "ඔයි එකෙකුටවත් ජාති ජාතිවත් දරුවෝ නම් ලැබෙන්න එපා..."
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    pau kara haththa. thawa mewata uda gedi denna udgoshanath thiyanwa. :angry::angry:

    sathekuge jiwithayak nathikarala lamayek balaporothu wenna tharam
    munge hith kochahra narak welada.

    menne me wage ewata thama hamudawa dala wedi thiyanna one. :angry::angry::angry: