සමලිංගික

aruna47

Well-known member
  • ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහයේ මනාලිය පැවිදි වෙයි !

    1231353_429597103824374_528950054_n.jpg


    පසුගියදා අප විසින් ප්‍රසිද්ධියට පත්කරන ලද "ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහයේ" මනාලිය මේ වනවිට පැවිදි දිවියට ඇතුලත්වී ඇතිබවට වාර්තා වනවා.

    ලසන් පුලිත වීරසිංහ නම් මොහු මේවනවිට
    පානදුර :dull:, කෙසෙල්වත්ත, හොරේතුඩුව, ගංඟාරාම විහාරස්ථානයේ මොරටුවේ ශ‍්‍රද්ධානන්ද යන නමින් පැවිදිව සිටිනවා.
    පසුගිය 16 වනදා විවාහ වූ මොහු හදිසියේම පැවිදි දිවියට ඇතුලත්ව ඇත්තේ ශාසනයට ඇති ඇල්මකට නොව පොලිසියෙන් ගැලවීමට බවද වාර්තා වේ.

    එම ප්‍රදේශයට පිළිලයක් වෙමින් පවත්වාගෙන ගිය එම සමලිංගික මධ්‍යස්ථානය වැටලීම දෝෂාරෝපණයට ලක්කරමින් ඇතැම් වෙබ් අඩවි ප්‍රචාර ගෙන ගියත් පාසල් යන ළමුන් සමලිංගික ක්‍රියාවල පොලඹවා ගැනීමත් ඔවුන්ව ධනවත් ව්‍යාපාරිකයන්ට විකුණා ඔවුන්ගේ ලිංගික හැසිරීම් වීඩියෝ ගතකොට ඒවා ප්‍රසිද්ධ කරන බව පවසා මුදල් ගරාගැනීම සාධාරනීකරණිය කරන්නේ කෙලසදැයි අප නොදනිමු.

    සමලිංගික විවාහයේ මනාලිය මේවනවිට සිවුරට මුවාවෙමින් නීතියට අභියෝග කරන්නේ හැකිනම් තමාව අත්අඩංගුවට ගන්නා ලෙස අභියෝග කරමින්ය. කිසියම් පුද්ගලයෙකු පැවිදිවන්නේ නම් ඒ සඳහා පිළිපැදිය යුතු කරුණු කාරණා රැසක් පවතින අතර අවම වශයෙන් මාස තුනක්වත් පන්සලේ රැඳී සිටිමින් ධර්මයේ හැසිරිය යුතු බව පොත පත පෙන්වා දෙනවා.
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    :(

    ඝෝර මරසෙන් – රැගෙන බලසෙන්
    යළිත් ඇවිදින් පෙරහැරේ
    මාර බල බිඳි බුදු පියාණෙනි
    ඔබ දෙසු ධර්මය අනතුරේ
    බිදී එරන් කොත – නිවී පහන් වැට
    අන්ධකාරයි සාසනේ
    කාහල නාදය නඟනට කාලය
    ඇවිත් අවදි වෙමු සොයුරනේ

    තෙවලා දම් කඳ – නොපිටට පදබැඳ
    මිසදිටුවන් එක කඳවුරේ
    නව යුගයේ නෙක බුදුවරු පහලව
    ගෞතම බුදු හිමි කළුවරේ
    නොතකා හිටියොත් සසුනම ඉවරයි
    නැගිටිමු නගමින් අඬහැරේ

    සසුන රකින්නට බලසේනාගෙන
    බොදු බල සේනා පෙරහැරේ

    බුදුන් දහම් සඟ තුන් රුවනට මුළු
    දිවියම කැප කළ පරපුරේ
    උතුම් සිංහ පැටවුනි දැන් නැගිටිමු
    එක් කරගෙන මුළු සනුහරේ
    ධර්ම යුද්ධයක් අරඹා පිවිතුරු
    වනසා අදමිටු අඬබෙරේ
    ඉර හඳ පවතින තුරු රැකගත යුතු
    නිර්මල ධර්මය තුන්හෙලේ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අපරාදේ මහණ වෙන්නැතුව පල්ලියකට ගිහිං ලෙබ්බෙ කෙනෙක් වෙන්න තිබ්බේ :lol: අඩු ගානේ ඉන්න දවස් ටිකේ ලොකු ලෙබ්බෙ ගෙන් හරි ආතල් එකක් ගන්න තිබ්බ :P
     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • අපරාදේ මහණ වෙන්නැතුව පල්ලියකට ගිහිං ලෙබ්බෙ කෙනෙක් වෙන්න තිබ්බේ :lol: අඩු ගානේ ඉන්න දවස් ටිකේ ලොකු ලෙබ්බෙ ගෙන් හරි ආතල් එකක් ගන්න තිබ්බ :P

    :rofl::rofl::rofl::rofl:
     
    Sep 18, 2012
    662
    83
    0

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    මං හිතුවෙ අරුණයත් EOVQUE gangbang එකෙන් පස්සේ මෙහෙම ගිහින් සිවුරක් දාගනී ද කියලා. අරුණය නම් නානසාරගේ fit එක නිසා පටස් ගාල මහණ කරයි :D :D

    එල එල අරුණ උඹට මේ වගේ ත්‍රෙඩ්ස් තමයි ගැලපෙන්නේ. චාටර් උන එකේ මහෙමවත් සද්ද වහලා හිටපං. ;)


    g5s.gif
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මං හිතුවෙ අරුණයත් EOVQUE gangbang එකෙන් පස්සේ මෙහෙම ගිහින් සිවුරක් දාගනී ද කියලා. අරුණය නම් නානසාරගේ fit එක නිසා පටස් ගාල මහණ කරයි :D :D

    එල එල අරුණ උඹට මේ වගේ ත්‍රෙඩ්ස් තමයි ගැලපෙන්නේ. චාටර් උන එකේ මහෙමවත් සද්ද වහලා හිටපං. ;)




    off topic hambas.:rolleyes:
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    මං හිතුවෙ අරුණයත් EOVQUE gangbang එකෙන් පස්සේ මෙහෙම ගිහින් සිවුරක් දාගනී ද කියලා. අරුණය නම් නානසාරගේ fit එක නිසා පටස් ගාල මහණ කරයි :D :D

    එල එල අරුණ උඹට මේ වගේ ත්‍රෙඩ්ස් තමයි ගැලපෙන්නේ. චාටර් උන එකේ මහෙමවත් සද්ද වහලා හිටපං. ;)


    g5s.gif

    අහ් ගැසලි. මොකෝ කොහොමද බං ජීවිතේ