A/L pass wemu(science)

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    නැතුව..:lol::lol:
    මගේ යාලුවෙක් ඉන්නවා මැත්ස් කරලා අයිලන්ඩ් රෑන්ක් දාපු හාදයෙක්.. මැයි මාසේ(වගේ මතක) දවසක් කොල්ලෙක් ඇවිල්ල මුගෙන් ඇප්ලයිඩ් ප්‍රශ්නයක් ඇහුවා.. මූ 2ට 3ට නැමිලා මතක නෑ මල්ලි කිව්වා..
    පස්සේ එතන හිටපු එකෙක් යකෝ මේක අහවල් සර්ගේ අහවල් ටියුට් එකේ අහවල් ගාන කියල කිව්වා විතරයි මෙන්න මූ බස බස ගාල ගාන හදලා දුන්නා.. :lol::lol:
    ඒ වෙනකන් මමත් සිරාවට හිතන් හිටියේ මැත්ස් හිතලා හදනවා කියලා.. :lol:

    :oo::oo::oo:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    බොහොම වැදගත් එළකිරියේ ගොඩක් දුර ඇදගන යන්න පුළුවන් නුලක් දාල තියෙන්නේ. :yes:
    ඒගැන බොහොම සන්තෝසයි. :D . දිගටම ඔයවගේ දේවලින් එලකිරිය පෝෂණය කරලා, ඔයාගෙ
    රේප් ටිකත් පෝෂණය කරගන්න අතරේ කොටු ටිකත් පුරවගන්න. :rofl: .

    කලින් නුලට ලැබුන ජනතා මනාපය මදි කියල, ඇඩුව කියල news වලට කිව. :P
    දැන් නම් පොඩ්ඩක් හිත හැදිලා ඇති ;).

    ඔන්න උත්සාහය වෙනුවෙන් මගෙන් රේප් 6+
     
    • Like
    Reactions: Good Heart

    pinipaa

    Member
    Nov 25, 2012
    53
    21
    0
    RePost බුවා;15510219 said:
    කමකට නැති ත්‍රෙඩ් ගොඩක් අතරේ ගොඩ කාලෙකින් දැක්ක හොදම ත්‍රෙඩ් එකක්...
    නියමායි/......
    :yes::yes::yes::yes::D
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    එළ බුවා;15508931 said:
    හෙ හෙ A/L ඉවරයි !! ඊළඟ සෙට් 1ට motivation 1ක් දෙන්න මරු thread 1, අවුල තියෙන්නෙ මුන්ට EK එන්න වෙලාවක් තියනවද දන්නෑ :baffled: ඇනිවේ එළ වැඩක්
    11.gif


    පාඩම් කන්න විදිය නන් කෙනා අනුව වෙනස් වෙනව,තමන්ට හරියන ක්‍රමේ තමන්ම හොයාගන්න ඕනි:nerd:
    Physics & පුරේ නැ නැ Pure තමා ආසම :love: තමන් ආසම subjects වල කරුණු මතක තියාගන්න වැඩිය මහන්සි වෙන්න ඕන නැ, theory කන්නකොට උනත් මතක හිටිනව :confused: physics වල practicals ටිකට තමා ටිකක් විතර නැහුනෙ :rolleyes: මොනව නැතත් pastpapers ටික නං කරන්නම ඕන, exam 1 දි MCq paper 1 ලැබුනම වැඩියෙන්ම පේන්න තියෙන්නෙ pastpapers වලට කිට්ටුවෙන් යන එව්ව;) එතකොට ඉතින් පට්ට moral එකකින් පේපරේම ඇදල දාන්න පුළුවන්:dull: pure/applied නං ඉතින් ගනන් හදන එක තමා තියෙන්නෙ,තනියෙන් ගොඩ දාගත්තු ගනන් ප්‍රමානෙ වැඩි වෙන තරමට exam ලේසියි :P Chemistry ගැනනන්... :baffled::baffled::baffled::baffled: කතා කොරන්න නොදනිමි, රටේ නැති දේවල් කොල්ල යාන්තන්
    B1ක් ගතිමි :rofl:

    paadan karana krame eka ekkenata wenas thamai.habai eka thamanma wada karala karala hoyaganna one.danumata kuhaka wenna one na.danuma labena source eka nemei wadagath wenne.mama kiyanne kohomahari thamanta one de karaganna one.mokada anthimata kawruth thaman paadan karapu widiha hoyan na.ahanne result eka witharai.thamange result eka thaman hadaganna one:yes:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    hithapu widiyatama maths and physics (favourite subs) goda kiyala angata danenawa eth chemistry kelawuna kiyalath angata danenawa.. :( S ekakwath thibunoth....2nd shy ekaka pihita pathami... :P

    puluwan widihata pihita wemi.mata nan dan wadiya mathakath na.oya short note eke waradi hewweth tikak akamaththen:P:D
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ටී.එෆ්.එස්:cool: මචන් or මචී:P +:D

    අවම අවුරුදු 10ක වත් පාස්ට් පේප‍ර්ස් කරන එකෙන් ලොකුන්ඩ. ඕක තමයි මට නම් වැඩියෙන්ම උදවු උනේ. නිකන් පේපර් එක කරන ඕනවට නෙවෙයි. කර
    පු පේපර්ස් සංසන්දනය කරල එහෙම බලන්ඩ. එකම විදිහෙ ප්‍රශ්න හෙන ගානක හොයාගන්ඩ පුලුවන්. දැන් නම් අලුත් සිලබස් නිස කොහොමද දන්නෙ නෑ. ඉතින් ඔය එකම විදිහෙ අනිවා එම්.සී.කිව් ටිකට ලෑස්ති වෙලා ගියහම නිකන්ම වෙලාව ඉතුරු වෙනවා. පාස්ට් පේපර්ස් කරන එක ඒ.එල්. හොදින් පාස් වෙන්ඩ වැඩිපුරම උදව් වෙනවා.

    අනික ෆිසික්ස් එහෙම 2න්ඩ් පේපර් එකට එන/ නොඑන කොටස් ඕල්ඩ් සිලබස් එකෙදි නම් ගෙස් කරන්ඩ පුලුවන් උනා. අලුත් සිලබස් නිස කොහොමද දන්නේ නෑ.


    :yes:physics wala essay ekata ena ewa guess karanna puluwan.habai ithin hama ekatama laasthi pita yana eka hondaine
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    එළකිරි කොල්ලෙක්;15509259 said:
    Bio-හැම පාඩමක්ම එකකට එකක් link කරගෙන පාඩම් කරන්න(ඔය පාඩම් කරනව කියන වචනෙ මට දිරවන්නෙම නෑ):no:

    Physics-රෝසගෙ විවරණ පොත් ටික කරන්න.පුලුවන් නම් ඔක්කොම ටික ගන්න වැදගත්.අනික පරන past paperවල(80-93) structuredටික කරල දාන්න .පුලුවන් තරම් එකම ප්‍රශ්නෙ තව විදියකට හිතල විසඳන්න පුරුදු වෙන්න:yes:

    Che-ඒකටත් බයෝ වල කියන කෙරුවාවම තමයි.ඒත් පුලුවන් තරම් ඈතට පහුගිය ප්‍රශ්න පත්තර ටික කරන්න.හැම පාඩමක් ම එකකට එකක් link කර ගන්න.
    මොකද දැන් යන ක්‍රමේ හැටියට මනින්නෙ පෙත්තෙක්ට වඩා ප්‍රායෝගිකව දෙයක් ගැන හිතන්න පුලුවන් කෙනෙක්:confused:


    ජීව විද්‍යාව නම් හැම වෙලේම 3වෙනි පාඩමෙන් පස්සෙ හැම පාඩමක් ම හර ජීව විද්‍යාවෙන්ම හිතන්න බලන්න(දෙවනි පාඩම ) ඒ ක්‍රමේ හරියනවා.ජීව ව්ද්‍යාවෙ හුඟක් දේවල් සහේතුකයි. රචනාවක් ගානට කරගන්න පුලුවන් ඒකෙන්.ඒකෙන්ම mcqත් හැදෙනවා:dull:

    කෙමිස්ට්‍රි වලත් එහෙමයි ශක්ති විද්‍යාවෙන් තමයි දැණ් හුඟක් තැන් වලට පදනම දාල තියෙන්නෙ.ශක්ති විද්‍යාව කිව්වම මතක් වෙන්නෙ හෙස්ස් නියමෙ විතරක් උනාට එතනට එහා ගියපු හුඟක් දේවල් තියනවා දැන්.:baffled:කර්මාන්ත රසායනය නම් දිග වැඩියි.එහෙනම් ඒක පදනම කරගෙන ඒක වටේ ඉතුරු පාඩම් ටික හදාගත්තත් හරි.ඒ කිව්වෙ රසායනික ගණනය, s p d ගොනු වල රසායනයෙ පමනක් කොටස්. කාබනික රසායනය නම් පුලුවන් තරම් පරිවර්තන කරන එකම තමයි.රංග ගුනරත්නගෙ පොත් දෙකක් තියනවා ඒ දෙකම හොඳයි:nerd:

    පරිසර රසායන විද්‍යාවයි පරිසර ජීව විද්‍යාවයි එකට සම්බන්ධ කරගෙන කරන්න පුලුවන්:yes:

    Physics වලත් පුලුවන් තරම් හිතන්න පුලුවන් හැකියාව වැඩි දියුණු කරගන්න එක තමයි තියෙන්නෙ.ක්ලාස් 5 6කට රිංගලාවත් පොත උඩ තියාගෙන පාඩම් කරාටවත් ඒකට ලොකු රිසල්ට් එකක් ගන්න බෑ.
    හැබැයි මුලින් වේලාසනින්ම ඔක්කොම සිලබස් එක කවර් කරගන්න.
    මම කියන්නෙ මාස 6කට විතර කලින්.ඊට පස්සෙ විවරණ පොත් ටික අරගෙන තනියමම කරන්න.එකම ගාන තව විදි වලට විසඳන්න උත්සහ කරන්න.ඒ වගේ ගනන් phy වල අඩු උනාට නැතුව නෙමෙයි:love:

    Physics වල හොඳට තේරුම් අරන් වැඩි වාර ගණනන් අනිත් උන් පාඩම් කරනවා කියන එක කරන්න ඕන දේ වල එන සන්ධි ඩයෝඩ ගැන.එතන හරියට දා ගත්තොත් ට්‍රාන්සිස්ටර් වල ක්‍රියාකාරීත්වෙ එහෙම හොඳට දාගන්න පුලුවන්:yes:

    කොහොම උනත් එළ පෝස්ට් එක මචන්! මේ වගේ දෙයක් කියනව නම් සුදුසුම කාලෙත් මේක.මොකද දැන් තමයි කට්ටියගෙ තැටි රත් වෙන්නෙ :P


    menna mehema upades anith ayath denawanan hondai.thamange athdakeem walin thaman elambuna nigamana daanawanan hondai.
    dan godak organic ehema wena paadan ekka kalawam karala denawa wage.organic godak wadagath dan:yes: