අඃ ගොඩ කාලෙකින් හොඳ ත්‍රෙඩ් එකක් දැක්කා
. සිරාවට නියමයි අක්කේ/නංගියේ
. ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් ඉස්සරහට A/L කරන්ඩ ඉන්න අයටයි මම වගේ A/L ඇනගෙන අයෙත් කරන්ඩ ඉන්න අයටයි ගොඩක් වැදගත්. මම නම් Art කරේ 2011. එකෙත් w w s
. අයෙත් නම් කරේ නැහැ
. කියන්ඩ තියන්නේ අපේ මේ අක්කලා/නංගිලා වගේ වැඩ කරපල්ලා 
ජයවේවා ! රේප් +

තමන් ආසම subjects වල කරුණු මතක තියාගන්න වැඩිය මහන්සි වෙන්න ඕන නැ, theory කන්නකොට උනත් මතක හිටිනව
physics වල practicals ටිකට තමා ටිකක් විතර නැහුනෙ
එතකොට ඉතින් පට්ට moral එකකින් පේපරේම ඇදල දාන්න පුළුවන්
pure/applied නං ඉතින් ගනන් හදන එක තමා තියෙන්නෙ,තනියෙන් ගොඩ දාගත්තු ගනන් ප්‍රමානෙ වැඩි වෙන තරමට exam ලේසියි
Chemistry ගැනනන්... 
E kale mewa kiwwanam