නැතුව..
මගේ යාලුවෙක් ඉන්නවා මැත්ස් කරලා අයිලන්ඩ් රෑන්ක් දාපු හාදයෙක්.. මැයි මාසේ(වගේ මතක) දවසක් කොල්ලෙක් ඇවිල්ල මුගෙන් ඇප්ලයිඩ් ප්‍රශ්නයක් ඇහුවා.. මූ 2ට 3ට නැමිලා මතක නෑ මල්ලි කිව්වා..
පස්සේ එතන හිටපු එකෙක් යකෝ මේක අහවල් සර්ගේ අහවල් ටියුට් එකේ අහවල් ගාන කියල කිව්වා විතරයි මෙන්න මූ බස බස ගාල ගාන හදලා දුන්නා..
ඒ වෙනකන් මමත් සිරාවට හිතන් හිටියේ මැත්ස් හිතලා හදනවා කියලා..![]()





. දිගටම ඔයවගේ දේවලින් එලකිරිය පෝෂණය කරලා, ඔයාගෙ
. 
.




තමන් ආසම subjects වල කරුණු මතක තියාගන්න වැඩිය මහන්සි වෙන්න ඕන නැ, theory කන්නකොට උනත් මතක හිටිනව
physics වල practicals ටිකට තමා ටිකක් විතර නැහුනෙ
මොනව නැතත් pastpapers ටික නං කරන්නම ඕන, exam 1 දි MCq paper 1 ලැබුනම වැඩියෙන්ම පේන්න තියෙන්නෙ pastpapers වලට කිට්ටුවෙන් යන එව්ව
pure/applied නං ඉතින් ගනන් හදන එක තමා තියෙන්නෙ,තනියෙන් ගොඩ දාගත්තු ගනන් ප්‍රමානෙ වැඩි වෙන තරමට exam ලේසියි
S ekakwath thibunoth....2nd shy ekaka pihita pathami...
මචන් or මචී