සහෝ මට දැන් කෙල්ලෙක් ඉන්නවා
මට දැන් උයාව එපා
වෙන අතක් බලා ගන්න

සමාවෙන්න සහෝ![]()
එළමකිරි ෂෝ 1ක්..
එහෙනම් ඉතින් අපිත් ආවා
ඔක්කෝට ම
Hello
අන්යා-හසේ-යෝ
안녕하세요
![]()


ඔන්න ඉතින් උඹත් ඇහුව ප්රශ්නයක්....
අද දෙල්මර් ගේ දවස බන්...... මගේ නෙවෙයි.....!
ඇයි තෝ වන් වේ පාරකද ආවේ
නෑ බොල... මීගමුව -> කොළඹ-> වේවැල්දෙනිය -> සදලංකාව -> ගෙදර


තාවකාලිකව නේ ,,,
මොකක්ද ගන්න හිතන්නේ ...
සමාවෙන්න සහෝ
ඇත්තටම අද කොරියන් සිංදු දෙන්න එපා කියලා ජීටී අයියා කිව්වා
ඒ නිසා කොරියන් සිංදු දෙන්න විදිහක් නෑ
ඔයාට විභාගේ නේද? පව් නොදි ගිහිං පාඩම් කරන්න...
ඕනෙනම් ගූගල් කරලා ඩවුන්ලෝඩ් කරගෙන අහපං කොරියන් සිංදු



