2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    football.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක්..
    එහෙනම් ඉතින් අපිත් ආවා
    ඔක්කෝට ම
    Hello
    අන්යා-හසේ-යෝ
    안녕하세요

    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love:
    සමාවෙන්න සහෝ
    ඇත්තටම අද කොරියන් සිංදු දෙන්න එපා කියලා ජීටී අයියා කිව්වා
    ඒ නිසා කොරියන් සිංදු දෙන්න විදිහක් නෑ
    ඔයාට විභාගේ නේද? පව් නොදි ගිහිං පාඩම් කරන්න...
    ඕනෙනම් ගූගල් කරලා ඩවුන්ලෝඩ් කරගෙන අහපං කොරියන් සිංදු :angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න ඉතින් උඹත් ඇහුව ප්‍රශ්නයක්....:frown::dull:
    අද දෙල්මර් ගේ දවස බන්...... මගේ නෙවෙයි.....!

    ඩෙල්මට ලිදෙ තනියම ඉන්න එක පාලු ඇති බන්... ඔන්න ඔහෙ උඹත් ෂේප් එකෙ යමන්...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    නෑ බොල... මීගමුව -> කොළඹ-> වේවැල්දෙනිය -> සදලංකාව -> ගෙදර
    ඇයි තෝ වන් වේ පාරකද ආවේ
    ඇයි යකෝ බොට පිස්සුද ඔච්චර රවුමකින් ගෙදර යන්න :angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    සමාවෙන්න සහෝ
    ඇත්තටම අද කොරියන් සිංදු දෙන්න එපා කියලා ජීටී අයියා කිව්වා
    ඒ නිසා කොරියන් සිංදු දෙන්න විදිහක් නෑ
    ඔයාට විභාගේ නේද? පව් නොදි ගිහිං පාඩම් කරන්න...
    ඕනෙනම් ගූගල් කරලා ඩවුන්ලෝඩ් කරගෙන අහපං කොරියන් සිංදු :angry::angry:
    :rofl::rofl::rofl::rofl:

    ඉවරයි ,,,,,