2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    0007.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    12821_zps7f4e3023.png



    කැන්ඩියන් සහෝ ,,,
    මම එහෙනම් ත්‍රෙඩ් එකෙන් සමුගන්නවා
    ඒත් මම රේඩියෝ එක අහගෙනයි ඉන්නේ.
    අපේ කට්ටිය හැමෝම එකතුකරගෙන අහන්න මට
    දුෂාන් ජයතිලකගේ ''මතකයන් අමතක කෙරුවත්'' සිංදුව දෙනවාද
    එහෙනම් හැමෝටම
    තිසරණ සරණයි !!!

    අඩෝ අවුලෙන් ඉන්න එපා බං අයියේ :dull:

     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    මෙන්න මෙයා 100 ක් ගහලා :shocked::shocked:
    දැන් Senior Member නේද?
    අහ්..පට්ටයි
    සුභපැතුම් වේවා
    :love::love:
    100 ක් ගහල ඔහොම නම් 1000 ක් ගැහුවොත් කොහොමට තියෙයි ද නේ :P